වැටිල තුවාලයි සිංහලයො

saja

Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    mee kale okkolamatama case , mamth sthi 2 kata issra watuna , wash room eke
    මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
    ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ :oo:
    ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
    දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
    මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
    කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
    කෙලින්ම වැදුනේ නිකට..
    මැහුම් දෙකක් දන්නා උනා..
    වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි :oo:
    මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ඇස් වල පස්නයක් තීනවා කිව්වා මතකයි
    හොදම වැඩේ තමා පොඩි සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ටෝච් එකක් අරන් තියාගන්න එක
    මම නම් ඔහොම කොහේ හරි යනකොට ටෝච් එකක් අරන් තමා යන්නේ
    අපේ පව්ලේ හැමෝටම ඒක පුරුද්දක් වෙලා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    "Jothisha" කියලා ඇප් එකක් තියනවා. උබ ඒක දාගෙන උබේ මේ දවස්වල ගත කරන දශාවයි, අතුරු දශාවයි පොඩ්ඩක් බලපන්.
    රාහු මහ දසාව
    ශුක්‍ර අන්තර් දසාව
    චන්ද්‍ර විදසාව
    03.16 වෙනකන් - බුධ සූක්ෂමය

    ඔහොම තමයි තියෙන්නෙ මචං..
    මටනම් ඕව මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ :baffled:
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    රාහු මහ දසාව
    ශුක්‍ර අන්තර් දසාව
    චන්ද්‍ර විදසාව
    03.16 වෙනකන් - බුධ සූක්ෂමය

    ඔහොම තමයි තියෙන්නෙ මචං..
    මටනම් ඕව මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
    Dan saneepaida thuwala aiya
     
    • Like
    Reactions: pasansnoop

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රාහු මහ දසාව
    ශුක්‍ර අන්තර් දසාව
    චන්ද්‍ර විදසාව
    03.16 වෙනකන් - බුධ සූක්ෂමය

    ඔහොම තමයි තියෙන්නෙ මචං..
    මටනම් ඕව මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ :baffled:
    මම්චන් ඒකේ තියනවා මැසේජ් අයිකන් එක වගේ අයිකන් එකක්. ඒක ක්ලික් කරාම විස්තරේ පෙන්නනවා.ශුක්‍ර අන්තර් දසාවට ඉස්සරහින් ඇති.
     
    • Like
    Reactions: pasansnoop

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    :dull: sorry for u broo... අනික තමයි දැන් town වලත් රැට ලයිට් දාන්නෙ නැති නිසා වාහන එලවද්දි එහෙම මාරට මීටරෙන් යන්න ඕන... මිනිස්සු හැමතැනම... අදුරුයි ගොඩක්...
    ඔව් සමහර මෝඩ බයි හුකන්නලා කළුවර තැන් වලින් එක පාර පාර පනිනවා, උන්ගේ රැස් විහිදෙනවා කියලා හිතාගෙනද දන්නේ නෑ. කුණුහර්ප කියාගෙන බ්‍රේක් උඩ හිටගන්න ඔනේ ඉතින් :dull:.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මම්චන් ඒකේ තියනවා මැසේජ් අයිකන් එක වගේ අයිකන් එකක්. ඒක ක්ලික් කරාම විස්තරේ පෙන්නනවා.ශුක්‍ර අන්තර් දසාවට ඉස්සරහින් ඇති.
    ඔය කියන්නෙ 'පලාපල' වල නේද?
    ඒකෙ මුල ටික විතරයි බලන්න පුළුවන් අවුරුදු 30ස් ගානකට යන්න බෑ සල්ලි ඉල්ලනව
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔය කියන්නෙ 'පලාපල' වල නේද?
    ඒකෙ මුල ටික විතරයි බලන්න පුළුවන් අවුරුදු 30ස් ගානකට යන්න බෑ සල්ලි ඉල්ලනව
    1678384870794.png


    මේ ෆොටෝ එකේ රවුම් කරලා තියන තැන ඊතලයක්/ මැසේජ් ලෝගෝ එකක් ඇති. ඒක ක්ලික් කරලා බලන්න්න.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මේ ෆොටෝ එකේ රවුම් කරලා තියන තැන ඊතලයක්/ මැසේජ් ලෝගෝ එකක් ඇති. ඒක ක්ලික් කරලා බලන්න්න.
    ඔව් ඒකෙ තියෙන්නෙ මෙහෙමයි මචං..

    2023.03.03 - 2023.03.16
    බුධ සූක්ෂමය: සිකුරු - සතුරු, චන්ද්‍ර - මිතුරු

    මම වැටුනෙ හරියටම 03.03 වෙනිද