වැටිල තුවාලයි සිංහලයො

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: sorry for u broo... අනික තමයි දැන් town වලත් රැට ලයිට් දාන්නෙ නැති නිසා වාහන එලවද්දි එහෙම මාරට මීටරෙන් යන්න ඕන... මිනිස්සු හැමතැනම... අදුරුයි ගොඩක්...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබ අපේ සීය දන්නවනම් ඔහොම කියයි
    අපේ අක්කා එක්ක යන්න ගිහින් ඇහුවා පොඩි එකෙක්ද පස්සෙන් එන්න කියලා
    එදායින් පස්සේ නම් පණ්ඩිතකම අඩුවුණා

    ඒ වුණාට තාම ගිහින් තනියෙන් ගස් උඩත් නගිනවා
    මට බනිනවා කොම්පියුටරේ මූණ ඔබන් ඉන්න ගෑනි වගේලු :( :( :( :(
    හොඳ වැඩේ සීයට. :mad: ඇයි යකෝ අපි කොච්චර මහන්සි වෙනවද කෝඩ් කොට කොට.:cry::cry: හොඳම වැඩේ සීයට. 🤬😡😡
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කනගාටුයි, ලජ්ජා වෙන්න එපා බන්.. ෆෝන් එකෙන් ටෝච් එක ගහා ගෙන වරෙන්... මේ කොලබ ඕන තරම් එවුන් ටෝච් ගහන් යනවා පාරේ....
    සිරාවටම අහවල් එකට ලැජ්ජා වෙන්නද බං... ටෝර්ච් එකක් ගහන් යනවා කියන්නේ හෙළුවෙන් යනවා නෙමෙයි නේ... අනික අනිත් එවුන් එන්නේ නෑ නේ මොනා හරි වුණාම...
     

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    උබ ඔය කියන්නේ මාතර ස්ටේශන් එක ගැනද? මාත් මාතරින් ෆ්ලැට්ෆෝම් එකෙන් exit වෙන්න ගිහින් වැටෙන්න ගිහින් බේරුනා. හොයන්ඩත් බෑ සමහර තැන්වල පඩිපෙල තියෙනවද නැද්ද කියලා
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    මට මතක් වුණා පොඩි සිද්දියක්

    මීට අවුරුදු 4කට වගේ කලින් අපේ සීයා බෙහෙත් ගන්න kandy hospital එකට ගියා
    කොහොම හරි හෙන රෑ වෙලා ගුඩ්ෂෙඩ් එකට ඇවිල්ලා ගෙදර එන්න
    එතන පඩියක හැප්පිලා කෙලින්ම මූණ චක බ්ලාස් වෙලා
    ටෝච් එකකුත් නෑ, පෝන් එකකුත් නෑ:no:

    අපේ මුලු පවුල් ඔක්කොම බයවෙලා රෑ 10 වෙනකම්ම සීයා නෑ
    යකෝ මෙන්න සුදු ඇදගෙන කවුදෝ එනවා, එක අතක ඉටිපන්දමක්:shocked:
    මං ෆෝන් එක මූණට අල්ලලා ලං වෙලා බැලුවා මොකාද කියලා:nerd:
    සුදු රෙද්දක් ඔලුව වටේ දාගෙන ලේ පෙරාගෙන සීයා "පුතේ.... මං වැටුණා" කිව්වා:sorry::oo:
    අපේ ආච්චිත් එකපාරක් රෑ මිදුලෙ වැටිල බොරලු ගලක නලල වැදිල පොඩ්ඩක් හිල් වෙලා ලේ ආව බන්. මන් ටිකක් වෙලා ඔලුව අත ගගා හිටිය. මට පට්ට දුක හිතුන එදා. පස්සෙ සති 2කට පස්සෙ වගේ ආච්චි නැති වුනා පපුවෙ අමාරුවක් ඇවිල්ල. මතක් වෙද්දි තාම දුකයි:(
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
    ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ :oo:
    ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
    දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
    මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
    කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
    කෙලින්ම වැදුනේ නිකට..
    මැහුම් දෙකක් දන්නා උනා..
    වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි :oo:
    මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි :baffled:
    get well soon. Insurance policy එකක් එහෙම work කරන place එකෙන් offer කරනව නම් හොද බිලක් දාගනින්. :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    තමන් අනිත් අයත් එක්ක සමානයි කියලා හිතන්න එපා. පෙනීමෙ ප්‍රශ්නයක් තියෙනව නම් ඒක ගැන කල්පනාවෙන් වැඩ කරමු. ලැජ්ජ වෙන්න දෙයක් නෑ. හිනා වෙන අය උබේ දුක සැප බලනන් එන්නෙ නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ ආච්චිත් එකපාරක් රෑ මිදුලෙ වැටිල බොරලු ගලක නලල වැදිල පොඩ්ඩක් හිල් වෙලා ලේ ආව බන්. මන් ටිකක් වෙලා ඔලුව අත ගගා හිටිය. මට පට්ට දුක හිතුන එදා. පස්සෙ සති 2කට පස්සෙ වගේ ආච්චි නැති වුනා පපුවෙ අමාරුවක් ඇවිල්ල. මතක් වෙද්දි තාම දුකයි:(
    දුක් නෙමෙයි, සතුටු වෙන්න මචන්
    අපේ ආච්චියාගේ දර කෑල්ලක් නහරෙක වැදිලා අවුරුදු 5ක් පැරලයිස් වෙලා හිටියා
    විදින්න පුලුවන් දුක් ඔක්කොම විදලා 2018 නැතිවුණා
     

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    මේකේ කට්ටිය උඩ කියලා තියෙනවා වගේ 4න් එකේ ටෝච් එකෙන්වත් යන්න. හැබැයි වඩාත්ම හොද ටෝච් එකක් ගෙනියන එක. මොකද කලුවරේ යද්දී මොකෙක් හරි 4න් එක උදුරගෙන දුවන්නත් බැරි නෑ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපෝ දැන් කාලෙ කොහේ ගියත් බොහොම සිහිකල්පනාවෙන්, පරිස්සමෙන් වැඩ කරන්න ඕන කලබල නැතුව. පිටදි විතරක් නෙවේ ගෙදරදි වුණත්. හදිසියෙ ඔහොම වෙලේක මොකක් හරි ලොකු කරදරයක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරත් වැඩක් තියෙනව ද? එහෙන් හොස්පිටල්වල බෙහෙත් නැතිලු, එහෙන් ප්ලාස්ටර්, වෙළුම් පටි නැතිලු. ඉන්න හිතෙනම රටක් තමයි මේක නම් ?:dull::(
    ඔව් මචං මිනිස්සුත් ඉන්නෙ පට්ට කේන්තියෙන්..
    පොඩ්ඩ ඇත්තන් වලියටමයි එන්නෙ..
    තියන පීඩනේ කොහෙන් හරි පිටවෙන්න එපැයි
    watenakota puthe dath nam wadda ganna epa. dath kadagaththoth sorry thama.
    2013 බයිසිකලෙන් යද්දී ඇලකට වැටිල දත් 3ක් ලේෆ්ට් බං..
    මේකෙ ඒ දවස්වල දැම්ම මම
    උගේ එක ඇසක් ගොඩක් ආබාද වෙලා තියෙන්නේ බන්... :dull:
    ඔව් එකයි පේන්නෙ මචං.. ඒකත් බාගෙට
    mokadda station eka?
    මාතර.. ස්ටේශන් වල විතරක් නෙමෙයි හොටෙල් වල ප්‍රයිවට් හොස්පිටල් වල පවා ලයිට් දාල තියෙන්නෙ එකයි දෙකයි
    Hadahana බලව ගනින්.. ලග්න ඒරාෂ්ටක යනවා ගොඩක් උන්ට
    ළඟදි බැලුව එහෙම දෙයක් කිව්වෙ නම් නෑ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් මචං මිනිස්සුත් ඉන්නෙ පට්ට කේන්තියෙන්..
    පොඩ්ඩ ඇත්තන් වලියටමයි එන්නෙ..
    තියන පීඩනේ කොහෙන් හරි පිටවෙන්න එපැයි

    2013 බයිසිකලෙන් යද්දී ඇලකට වැටිල දත් 3ක් ලේෆ්ට් බං..
    මේකෙ ඒ දවස්වල දැම්ම මම

    ඔව් එකයි පේන්නෙ මචං.. ඒකත් බාගෙට

    මාතර.. ස්ටේශන් වල විතරක් නෙමෙයි හොටෙල් වල ප්‍රයිවට් හොස්පිටල් වල පවා ලයිට් දාල තියෙන්නෙ එකයි දෙකයි

    ළඟදි බැලුව එහෙම දෙයක් කිව්වෙ නම් නෑ
    eye sight echchara awulda machan.
    mama aththa naththa danne nam na but ara jananayakaya sinhala doc kenek gana kiwwa as penima hoda karana.

    make eka thanaka oka kiwwa. thumbnail eka tikak disturbing nisa url eka dannam

    yt url
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Hadahana බලව ගනින්.. ලග්න ඒරාෂ්ටක යනවා ගොඩක් උන්ට
    machan you have a point, i rember similar incident happening to my cousin bro, muth eka parama kohe giyath bima watila munamai thuwala une, eka thuwalayak hoda wenna aye aye watuna anthimata malliwa train eke footboard eke gihin watila muna wadila tiyenne wateddi, kochchiye senaga idalath na..ethanamai :-( 2017.. he was just in grade 10
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,662
    113
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං. නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක ඕක වුනා නම් බර ගානක් වන්දි ගන්න පුළුවන්