වැටිල තුවාලයි සිංහලයො

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පොඩි ටොර්ච් එකක් ගන්න මචන් සාක්කුවෙ දාන් යන ඒවා තිය්න්නෙ , රු900 වගේ
    ෆොන් එකේ ටොච් ගහන් යන්න එපා. ඕවා උදුරන් දුවන උන් ඉන්නවා දැන්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සිල් ටෝච් එකක් යූස් කරපම්.
    HTB1LvGOB5CYBuNkSnaVq6AMsVXav.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Hope you will get well soon machan. කලුවර වෙලාවට නිතරම ටෝච් එකක් හරි පෝන් එකේ ටෝච් එක හරි පාවිච්චි කලානම් හරි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Ubage eye eke operation ekak karala goda daganna barida ban?
    operation ekak weradila tamai ban ekak blind une..
    උබ ඔය කියන්නේ මාතර ස්ටේශන් එක ගැනද? මාත් මාතරින් ෆ්ලැට්ෆෝම් එකෙන් exit වෙන්න ගිහින් වැටෙන්න ගිහින් බේරුනා. හොයන්ඩත් බෑ සමහර තැන්වල පඩිපෙල තියෙනවද නැද්ද කියලා
    ow machan matara tamai :confused2:
    get well soon. Insurance policy එකක් එහෙම work කරන place එකෙන් offer කරනව නම් හොද බිලක් දාගනින්. :baffled:
    mama govt work karane ban..
    agrahara insurance thiyenne..
    crisis eken passe ewa gewanneth na..
    ithin pvt hospital ekakin beheth dagatta
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
    ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ :oo:
    ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
    දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
    මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
    කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
    කෙලින්ම වැදුනේ නිකට..
    මැහුම් දෙකක් දන්නා උනා..
    වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි :oo:
    මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි :baffled:
    Piliganna noganna eka ube wadak, viswasayath ehemai, puluwan nam " Mora Piritha" kiyagena ude yankota gaman patan ganin, podi pirithak, kali dekai, eka kiyala balapan, mata nam eken godak paladayaka wela thiyenawa, gaman biman waladi.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Get well soon brother :(

    පොඩි ටොර්ච් එකක් ගන්න මචන් සාක්කුවෙ දාන් යන ඒවා තිය්න්නෙ , රු900 වගේ
    ෆොන් එකේ ටොච් ගහන් යන්න එපා. ඕවා උදුරන් දුවන උන් ඉන්නවා දැන්
    ඔව්
    අපෙ අය්යගෙ පෝන් එකත් උදුරන් දුවල, ගම්පහ ස්ටේසන් එකෙදි
    ------ Post added on Mar 4, 2023 at 10:56 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ෆෝන් එකේ ටෝච් එකක් නැද්ද බන්?

    ෂුවර් එකට උබට ඒරෂ්ඨකයක් ගෙවෙනවා. පොඩ්ඩක් කේන්දරේ බලවා ගනින්. නොමිලෙ කේන්දර පරීක්‍ෂව කියලා ෆේස්බුක් එකේ ගෘප් තියනවා. ඒකට දාලා විස්තර අහල බලපන්.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කනගාටුයි, ලජ්ජා වෙන්න එපා බන්.. ෆෝන් එකෙන් ටෝච් එක ගහා ගෙන වරෙන්... මේ කොලබ ඕන තරම් එවුන් ටෝච් ගහන් යනවා පාරේ....
    අනිවාර්යෙන් පේනවා අඩු නම් හොද ටෝර්ච් එකක් හරි අරන් පලයන්
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Blind una eye ekata apahu operation ekak karanna puluwanda kiyala baluwada?
    eka dead machan..
    doctor kiyanne eka remove karanna kiyala..
    Piliganna noganna eka ube wadak, viswasayath ehemai, puluwan nam " Mora Piritha" kiyagena ude yankota gaman patan ganin, podi pirithak, kali dekai, eka kiyala balapan, mata nam eken godak paladayaka wela thiyenawa, gaman biman waladi.
    ow machan eka godak watina pirithak..
    thanks mathak kalata
    පොඩ්ඩක් කේන්දරේ බලවා ගනින්
    lagadi baluwa machan..
    ehema case ekak kiwwenam na :(