"Jothisha" කියලා ඇප් එකක් තියනවා. උබ ඒක දාගෙන උබේ මේ දවස්වල ගත කරන දශාවයි, අතුරු දශාවයි පොඩ්ඩක් බලපන්.lagadi baluwa machan..
ehema case ekak kiwwenam na![]()
මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ
ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
කෙලින්ම වැදුනේ නිකට..
මැහුම් දෙකක් දන්නා උනා..
වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි
මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි![]()
රාහු මහ දසාව"Jothisha" කියලා ඇප් එකක් තියනවා. උබ ඒක දාගෙන උබේ මේ දවස්වල ගත කරන දශාවයි, අතුරු දශාවයි පොඩ්ඩක් බලපන්.

Dan saneepaida thuwala aiyaරාහු මහ දසාව
ශුක්‍ර අන්තර් දසාව
චන්ද්‍ර විදසාව
03.16 වෙනකන් - බුධ සූක්ෂමය
ඔහොම තමයි තියෙන්නෙ මචං..
මටනම් ඕව මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
athe paye thuwalanam tikak saneepai malaya..Dan saneepaida thuwala aiya
මම්චන් ඒකේ තියනවා මැසේජ් අයිකන් එක වගේ අයිකන් එකක්. ඒක ක්ලික් කරාම විස්තරේ පෙන්නනවා.ශුක්‍ර අන්තර් දසාවට ඉස්සරහින් ඇති.රාහු මහ දසාව
ශුක්‍ර අන්තර් දසාව
චන්ද්‍ර විදසාව
03.16 වෙනකන් - බුධ සූක්ෂමය
ඔහොම තමයි තියෙන්නෙ මචං..
මටනම් ඕව මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ![]()
ඔව් සමහර මෝඩ බයි හුකන්නලා කළුවර තැන් වලින් එක පාර පාර පනිනවා, උන්ගේ රැස් විහිදෙනවා කියලා හිතාගෙනද දන්නේ නෑ. කුණුහර්ප කියාගෙන බ්‍රේක් උඩ හිටගන්න ඔනේ ඉතින්sorry for u broo... අනික තමයි දැන් town වලත් රැට ලයිට් දාන්නෙ නැති නිසා වාහන එලවද්දි එහෙම මාරට මීටරෙන් යන්න ඕන... මිනිස්සු හැමතැනම... අදුරුයි ගොඩක්...
.ඔය කියන්නෙ 'පලාපල' වල නේද?මම්චන් ඒකේ තියනවා මැසේජ් අයිකන් එක වගේ අයිකන් එකක්. ඒක ක්ලික් කරාම විස්තරේ පෙන්නනවා.ශුක්‍ර අන්තර් දසාවට ඉස්සරහින් ඇති.
ඔය කියන්නෙ 'පලාපල' වල නේද?
ඒකෙ මුල ටික විතරයි බලන්න පුළුවන් අවුරුදු 30ස් ගානකට යන්න බෑ සල්ලි ඉල්ලනව
ඔව් ඒකෙ තියෙන්නෙ මෙහෙමයි මචං..මේ ෆොටෝ එකේ රවුම් කරලා තියන තැන ඊතලයක්/ මැසේජ් ලෝගෝ එකක් ඇති. ඒක ක්ලික් කරලා බලන්න්න.
apo eka karanna ba machan..Netnam hodama de oya wage welawata use krnna sudu seryatiyak ganin. Lejja wenna epa. Pen neti welawata eka use krpan.
Wetila oita wada ekk krgannawata wada eka hodai neda?apo eka karanna ba machan..
ethakota hemoma lagata awith 'mokada penne nadda' kiyala ahala help karannai wisthara ahannai ganiwi..