වැටිල තුවාලයි සිංහලයො

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
    ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ :oo:
    ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
    දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
    මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
    කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
    කෙලින්ම වැදුනේ නිකට..
    මැහුම් දෙකක් දන්නා උනා..
    වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි :oo:
    මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    කනගාටුයි, ලජ්ජා වෙන්න එපා බන්.. ෆෝන් එකෙන් ටෝච් එක ගහා ගෙන වරෙන්... මේ කොලබ ඕන තරම් එවුන් ටෝච් ගහන් යනවා පාරේ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කනගාටුයි, ලජ්ජා වෙන්න එපා බන්.. ෆෝන් එකෙන් ටෝච් එක ගහා ගෙන වරෙන්... මේ කොලබ ඕන තරම් එවුන් ටෝච් ගහන් යනවා පාරේ....
    ටෝච් ගන්න කලින් කන්නාඩි දෙකක් ගන්න කියපන්. හරියට පේන්නේ නෑ ලු :ROFLMAO:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    උඹ ජන්දේ දීලා තියෙන්නේ වැරදි සෙට් එකකට..ඒ පාපකර්මේ රිටන් එක හම්බෙන හැටි තමයි ඔය ..ඕක නවත්ත ගන්න පුලුවන් මාලිමාවට කතිරේ ගැහුවොත් විතරයි... :yes: :yes: :yes:

    330597087_3524099961156280_6105679194961228793_n.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    අපෝ දැන් කාලෙ කොහේ ගියත් බොහොම සිහිකල්පනාවෙන්, පරිස්සමෙන් වැඩ කරන්න ඕන කලබල නැතුව. පිටදි විතරක් නෙවේ ගෙදරදි වුණත්. හදිසියෙ ඔහොම වෙලේක මොකක් හරි ලොකු කරදරයක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරත් වැඩක් තියෙනව ද? එහෙන් හොස්පිටල්වල බෙහෙත් නැතිලු, එහෙන් ප්ලාස්ටර්, වෙළුම් පටි නැතිලු. ඉන්න හිතෙනම රටක් තමයි මේක නම් ?:dull::(
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට මතක් වුණා පොඩි සිද්දියක්

    මීට අවුරුදු 4කට වගේ කලින් අපේ සීයා බෙහෙත් ගන්න kandy hospital එකට ගියා
    කොහොම හරි හෙන රෑ වෙලා ගුඩ්ෂෙඩ් එකට ඇවිල්ලා ගෙදර එන්න
    එතන පඩියක හැප්පිලා කෙලින්ම මූණ චක බ්ලාස් වෙලා
    ටෝච් එකකුත් නෑ, පෝන් එකකුත් නෑ:no:

    අපේ මුලු පවුල් ඔක්කොම බයවෙලා රෑ 10 වෙනකම්ම සීයා නෑ
    යකෝ මෙන්න සුදු ඇදගෙන කවුදෝ එනවා, එක අතක ඉටිපන්දමක්:shocked:
    මං ෆෝන් එක මූණට අල්ලලා ලං වෙලා බැලුවා මොකාද කියලා:nerd:
    සුදු රෙද්දක් ඔලුව වටේ දාගෙන ලේ පෙරාගෙන සීයා "පුතේ.... මං වැටුණා" කිව්වා:sorry::oo:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ටෝච් ගන්න කලින් කන්නාඩි දෙකක් ගන්න කියපන්. හරියට පේන්නේ නෑ ලු :ROFLMAO:
    උගේ පරණ පොස්ට් වල ඇති... උගේ එක ඇසක් ගොඩක් ආබාද වෙලා තියෙන්නේ බන්... :dull:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මට මතක් වුණා පොඩි සිද්දියක්

    මීට අවුරුදු 4කට වගේ කලින් අපේ සීයා බෙහෙත් ගන්න kandy hospital එකට ගියා
    කොහොම හරි හෙන රෑ වෙලා ගුඩ්ෂෙඩ් එකට ඇවිල්ලා ගෙදර එන්න
    එතන පඩියක හැප්පිලා කෙලින්ම මූණ චක බ්ලාස් වෙලා
    ටෝච් එකකුත් නෑ, පෝන් එකකුත් නෑ:no:

    අපේ මුලු පවුල් ඔක්කොම බයවෙලා රෑ 10 වෙනකම්ම සීයා නෑ
    යකෝ මෙන්න සුදු ඇදගෙන කවුදෝ එනවා, එක අතක ඉටිපන්දමක්:shocked:
    මං ෆෝන් එක මූණට අල්ලලා ලං වෙලා බැලුවා මොකාද කියලා:nerd:
    සුදු රෙද්දක් ඔලුව වටේ දාගෙන ලේ පෙරාගෙන සීයා "පුතේ.... මං වැටුණා" කිව්වා:sorry::oo:
    wayasaka ayawa thaniyen yawanna epa bn. paw wade. call ekakwath denna danne nane. kochchara asarana wenna athda.
    godak bleed unanam eken seththappochchi wenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
    ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ :oo:
    ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
    දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
    මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
    කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
    කෙලින්ම වැදුනේ නිකට..
    මැහුම් දෙකක් දන්නා උනා..
    වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි :oo:
    මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි :baffled:
    mokadda station eka?
     
    • Like
    Reactions: ruchira55

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    wayasaka ayawa thaniyen yawanna epa bn. paw wade. call ekakwath denna danne nane. kochchara asarana wenna athda.
    godak bleed unanam eken seththappochchi wenawa
    උබ අපේ සීය දන්නවනම් ඔහොම කියයි
    අපේ අක්කා එක්ක යන්න ගිහින් ඇහුවා පොඩි එකෙක්ද පස්සෙන් එන්න කියලා
    එදායින් පස්සේ නම් පණ්ඩිතකම අඩුවුණා

    ඒ වුණාට තාම ගිහින් තනියෙන් ගස් උඩත් නගිනවා
    මට බනිනවා කොම්පියුටරේ මූණ ඔබන් ඉන්න ගෑනි වගේලු :( :( :( :(