:වැඩක් නෑ:(wedak nea)

මිනිහෙක් වුනාට වැඩක් නෑ
කවියක් වත් ගොතා ගන්නට බැරි නම්
ලෝකය දැක දැකත් ඇස් දෙකෙන්
හදවතක් අහිමි ලෙසින්


Weldone brother...................
captain_jack_sparrow.jpg


කවියම වැදගත් නොවූවද
තව ඇත බොහෝ දේ
කළ යුතුම මිනිසාට
තවත් අරැත්බර හෙටක් උදෙසා


thnx.yalluwa....:D:D
 
දෙබරයකට ගලක් ගැහුවම එයින් ඇදී එන දෙබර සේනාව මෙන් බැලු බැලු අත ඉන්නේ මෙහෙම මිනිස්සුම තමා..

ක්‍රියාවට වඩා කථාව ඉදිරියට දමා ගනිමින් පුහු ජීවිතවලට උරුම කම් කියනා මෙවන් චරිත තමයි අද මුලු මහත් සමාජයම වසා ගිලගෙන බොරුවෙන් තමන්ගේ අණසකට නතු කර ගෙන ඉන්නේ..

බොහොම හොඳ නිර්මානයක් මල්ලියා...ඔබට ජය!!


ඒකනම් ඇත්ත අයියා..........මිනිස්සු උනාම පොඩ්ඩක් තම්න්ගෙන් යමක් වෙන්න තියෙනවා නේද කියලා මොහොතකට තමන්ගේ හදවතට කණ් දුන්නනම්............

වෙනදා වගේම අයියගෙ මේ දිරි ගැන්වීමට මගේ කෘතන්‍යතවය......:D
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
kasmadu... aththa kathawak. yatharthawadi asakin dakala thiyenawa.... mekath hariyata ara engineruwata car eke tyre eka maru karaganna danne na kiwwa wage thamai.... niyamai sahodaraya....
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොද නිර්මාණයක්
    ‍සාර්ථකයි...
    මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුයි එවිටයි වැඩක් තියෙනවා කිව හැක්කේ
     
    kasmadu... aththa kathawak. yatharthawadi asakin dakala thiyenawa.... mekath hariyata ara engineruwata car eke tyre eka maru karaganna danne na kiwwa wage thamai.... niyamai sahodaraya....

    aniwaryenma.apa ape thiena weradi pene nea godak welawata eka penne thawath kenekuta.....hari de hariyata therum geniimai wedagath.....:D:D

    obe me adahasata bohoma sthuthii.yaluwa..:D
     
    හොද නිර්මාණයක්
    ‍සාර්ථකයි...
    මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුයි එවිටයි වැඩක් තියෙනවා කිව හැක්කේ

    අනිවාර්යෙන්ම...........තම තමන්ගේ අඩුපාඩු හදා ගන්න පුලුවන් තමන්ටමයි,,,,,,,,,,,

    ස්තූතියි.යළුවා.අදහසට,..........