මිනිහෙක් වුනාට වැඩක් නෑ
කවියක් වත් ගොතා ගන්නට බැරි නම්
ලෝකය දැක දැකත් ඇස් දෙකෙන්
හදවතක් අහිමි ලෙසින්
Weldone brother...................
![]()
කවියම වැදගත් නොවූවද
තව ඇත බොහෝ දේ
කළ යුතුම මිනිසාට
තවත් අරැත්බර හෙටක් උදෙසා
thnx.yalluwa....


මිනිහෙක් වුනාට වැඩක් නෑ
කවියක් වත් ගොතා ගන්නට බැරි නම්
ලෝකය දැක දැකත් ඇස් දෙකෙන්
හදවතක් අහිමි ලෙසින්
Weldone brother...................
![]()


eththa mai dummalo....
lassanai Kas =)
:


WOW nice poem bro!!!
Keep it up!!![]()


niyamai... 100% attha....

gindara![]()
:danuway thnx 4 u r cmnt..
දෙබරයකට ගලක් ගැහුවම එයින් ඇදී එන දෙබර සේනාව මෙන් බැලු බැලු අත ඉන්නේ මෙහෙම මිනිස්සුම තමා..
ක්රියාවට වඩා කථාව ඉදිරියට දමා ගනිමින් පුහු ජීවිතවලට උරුම කම් කියනා මෙවන් චරිත තමයි අද මුලු මහත් සමාජයම වසා ගිලගෙන බොරුවෙන් තමන්ගේ අණසකට නතු කර ගෙන ඉන්නේ..
බොහොම හොඳ නිර්මානයක් මල්ලියා...ඔබට ජය!!

kasmadu... aththa kathawak. yatharthawadi asakin dakala thiyenawa.... mekath hariyata ara engineruwata car eke tyre eka maru karaganna danne na kiwwa wage thamai.... niyamai sahodaraya....



හොද නිර්මාණයක්
සාර්ථකයි...
මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුයි එවිටයි වැඩක් තියෙනවා කිව හැක්කේ
apuru arthawath nirmanayak

Arthawath nirmaanayak saho.
nirmaana karannata idiriyatath suba pathum obata....


atthamai bro
gud wrk
![]()

Good poem....

Dora lagata wela balan inne eka hodai..ethulata noya..patta machan

Good poem.... අයියා..........![]()
