මචංලා මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඌ මේ සැරේ ලන්ඩන් ඕලෙවල් කරන්නේ ඌට උසස් අධයාපනේ කරගන්න usa යන්න ඕන කියලා කරගන්න සිස්ටම් එක ඇහුවා මම මෙලෝ මගුලක් දන්නේ නෑ. මෙන්න මේ සයිට් එකත් එව්වා ඒක හොඳයිද අහලා. දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරනවද. ස්තූතියි.
http://commonapp.org
http://commonapp.org