වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

alex007

Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    පට්ට බං 8/10ක් දෙනවා ගොඩ කාලේකට පස්සේ බය වුණු ෆිල්ම් එකක් මට මිස් වෙලා තිබ්බේ 😡😡⚰️
    Ow ban, nikan holman film wala tiyena parana gewal, exorcisms, boothayo inna gadget nathiwa me film eke tiyenne amuthuma line ekak. E nisama wenath horror film wala wage next scene eka predict karanna ba. Patta storyline eka.
     
    • Love
    Reactions: UB9002

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    The Possession Of Hannah Grace (2018) මෙයා ටිකක් වයිෆ් වගේ හින්දා ආසයි මේකිට 😇
    1625828788893.jpeg


    Mara (2018) olaga අක්කි ඉන්න නිසා අසාවෙන් බැලුවා 😁
    1625828619332.jpeg