Film එකක් නම් නෙවෙයි , පොඩි කාලේ X -files වල episode එකක් බැලුවා කකුල් දෙක නැති ඉන්දියන්කාරයෙක් wheeled cart එකක් ඇද ඇද ඇවිල්ල එක පාරටම මිනිහෙක්ගේ ඇග ඇතුලට රිංගලා මිනිස්සු මරණ සීන් එකක්.
ඕක ගියෙත් රැ 11ට විතර Eye එකේ.
හොස්ටල් එකේ හැම එකාම බය උනා යකෝ ඕකට
p.s.-
Read comments
meka balala hika una maha raa

