වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    වඩිම කෙසියාට හරි වො.ජිටිර් ට හරි කාලයක් වැඩියම තිබුනෙ මට මම ආපු නැති කාලෙ උන් දෙන්නා උඩට ගියා

    මට ඉස්සෙල්ල තිබුනෙ අපෙ මිගාර අයියට


    avatar312790_52.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එලකිරි එකේ වැඩිම රෙප් පවර් එක තියෙන්නේ ඔටු ගයියට. පොරගේ ෆේක්, රියල් සේරම අකවුන්ට් ටික එකතු කරාම රෙප් 100 පන්නලා පවර් එක තියෙනවා :yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;17287254 said:
    එලකිරි එකේ වැඩිම රෙප් පවර් එක තියෙන්නේ ඔටු ගයියට. පොරගේ ෆේක්, රියල් සේරම අකවුන්ට් ටික එකතු කරාම රෙප් 100 පන්නලා පවර් එක තියෙනවා :yes::yes:

    :oo::rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බින්දු;17287254 said:
    එලකිරි එකේ වැඩිම රෙප් පවර් එක තියෙන්නේ ඔටු ගයියට. පොරගේ ෆේක්, රියල් සේරම අකවුන්ට් ටික එකතු කරාම රෙප් 100 පන්නලා පවර් එක තියෙනවා :yes::yes:
    :lol::lol::lol:
    කැත කතාව ,,,
    හැබැයි ඇත්ත :(
    ගයාන් කුවේට්,,එරෝසන්,,dj සුනිමල්,,kputha
    :oo:
    ඔය මම දන්නා ටික ....
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :D:D:D:D

    :lol::lol::lol:
    කැත කතාව ,,,
    හැබැයි ඇත්ත :(
    ගයාන් කුවේට්,,එරෝසන්,,dj සුනිමල්,,kputha
    :oo:
    ඔය මම දන්නා ටික ....

    අපි නොදන්න ඒවා තව කීයක් ඇද්ද :D:D
    දැං රිදිලා කුරුකුරු ගාගෙන දුවගෙන එයි :D:D
     
  • Sep 8, 2014
    490
    47
    28
    Issara Mama Use Karapu Mage Name 1n Tibuna Id 1e Nam 11 k Tibuna..
    E Unata Ek 1E Samahara Dewaladi Name 1n Inna Eka Bayanakai Kiyala Mata Hituna Nisa Mama Dan Me Id 1ka Hadahna Awa, Apahu Kisidaka Parana 1 Use karanne ne , Eka Nisa Mata Rep pow 1 Tama
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩිම රෙප් පවර් එක තියෙන්නේ Wolverine GTR සහෝට..

    (මම දන්න විදියට එයාට පුළුවන් රෙප් ලිමිට් කරල කෙනෙක්ට දෙන්න..)
    GTRZ ගේ රෙප් පවර් එක 20 යි. (මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තමා එහෙමත් එකෙක්ට එහෙමත් වෙලාවකටත් වත් රෙප් දෙන්නේ නෑ..)
    රෙප් 20ට වඩා තියෙන මම දන්න අය..
    රත්තරං
    DinushaSankalpa
    Carzybuddy
    DJU9
    DilRasan
    Gayankuwait මතකෙට ආවේ ඔච්චරයි..
    Sachith1992 ගෙත් 20ක් වගෙයි මතක..

    රෙප් වැඩි වෙන්නේ අපිට ලැබෙන රෙප් කවුන්ට් එක 1000 පැන්නම එකක් වැඩි වෙනවා.
    පෝස්ට් 25,000කට එක රෙප් එකක් වැඩි වෙනවා.
    එතකොට කිරියේ වැඩියෙන්ම පෝස්ට් දාපු කෙනා කවුද..
    එයත් Wolverine GTR ම තමා පෝස්ට් 208,976ක් අද වෙනකොට පබ්ලිෂ් කරල තියෙනවා..
    Much to be proud of මට්ටමේ තමා මේ වෙද්දි ඉන්නේ..



    එතකොට මගේ රෙප් පවර් එක කීයද..9යි . තනි ඇහැට ඇඬෙනවා..
    Name to Unknown මට්ටමේ ඉන්නේ..

     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Wolverine GTR

    ඔක්කොම ෆේක් වල එකතුවත් එක්ක වැඩිම ඇත්තේ gayankuwait ට, :P
    දැං දුවගෙන එයි,... :oo: