උබලා ඉස්සර ඉදන් මේ වෙනකල්ම, කාටවත්ම කියන්නවත් කැමති නැති, වැඩියෙන්ම චාටර් වෙලා තියෙන්න මොකටද/ මොනවා කරල ද?
මම නම් නරක පීස් එකක් බලලා ඉස්කෝලෙට අහුවෙලා
මම නම් නරක පීස් එකක් බලලා ඉස්කෝලෙට අහුවෙලා
Kellek gawin wadi karawala tiyana eka da ?ඒක මේකෙ කිවුවම, ආයෙ මුල ඉඳන් පච වෙනවනෙ...
අමාරුවෙන් අමතක කරල තියෙන සිද්දි ආයෙ අහනව...![]()
මාවනැල්ලේ කොම්ලෙක් ආ....... ප්‍රදීප් සර් ගේ ක්ලාස් එකේද?මේක උනේ මන් OL කරද්දී. පන්ති අන්තිම දවසේ සර්ට තෑග්ගක් දෙන්න උනා ගිහින් මාවනැල්ල විශ්ව එකේ. ළමයි හිටියා 600+ විතර මං හිතන්නේ. මං ගිහින් තෑග්ග දුන්නා. මට ආයෙ දීලා කීවා මේක ගිහින් පිටිපස්සෙන් තියන්න කියලා. මට තැග්ගක් දෙනවා වගේ මම ඔලුව එහෙම පාත් කරලා ගත්තා ආයෙ. කැරි නෝන්ඩිය මාව චොර කරා අපේ උන් වීඩියොත් කරලා. ඉස්සරහ පෝලිමේ මහාමායා කෙල්ලොත් එක්කඔලුව නැමුන ඉතින්.
පල්ලේගම සුමනකෙල්ලෙක්වයි ගෑනියෙක්වයි සෙට් කරගෙන කොහොම හරි කාමරේට ගෙන්න ගත්තා. සොට් එකකුත් දාගෙන කෙල්ලව ඇග උඩ තියන් ඉද්දිම කොහෙද ගමේ ඉන්න ඉරිසියා කාරයො ටික කාමරේට පැනලා වට වෙලා නෙලුවා නෙලිල්ලක් ආයේ නගින්නෙම නැති වෙන්න.. පව් කෙල්ල.. ඒකිටත් ගැහුවා.. මාව හෙලුවෙන් කැරකුවා වටේට.. චාටර් ඕයි.. මං කාටත් කියලා නැහැ. කව්රුත් දන්නෙත් නෑ.. කව්රුත් දැකලත් නෑ. මම "පල්ලේගම සුමන"
ew තම්බි පුරේ නෙමේ මම රමුක්කන. සෙනරත් සර්ගේ scienceමාවනැල්ලේ කොම්ලෙක් ආ....... ප්‍රදීප් සර් ගේ ක්ලාස් එකේද?
රඹුක්කන තම්බි නෑ? අනේ පලයන් පම්කයෝ යන්න.........ew තම්බි පුරේ නෙමේ මම රමුක්කන. සෙනරත් සර්ගේ science
කෙල්ලෙක්වයි ගෑනියෙක්වයි සෙට් කරගෙන කොහොම හරි කාමරේට ගෙන්න ගත්තා. සොට් එකකුත් දාගෙන කෙල්ලව ඇග උඩ තියන් ඉද්දිම කොහෙද ගමේ ඉන්න ඉරිසියා කාරයො ටික කාමරේට පැනලා වට වෙලා නෙලුවා නෙලිල්ලක් ආයේ නගින්නෙම නැති වෙන්න.. පව් කෙල්ල.. ඒකිටත් ගැහුවා.. මාව හෙලුවෙන් කැරකුවා වටේට.. චාටර් ඕයි.. මං කාටත් කියලා නැහැ. කව්රුත් දන්නෙත් නෑ.. කව්රුත් දැකලත් නෑ. මම "පල්ලේගම සුමන"