වැඩියෙන්ම චාටර් උන දවස

Frostbyte_SL

Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    උබලා ඉස්සර ඉදන් මේ වෙනකල්ම, කාටවත්ම කියන්නවත් කැමති නැති, වැඩියෙන්ම චාටර් වෙලා තියෙන්න මොකටද/ මොනවා කරල ද?

    මම නම් නරක පීස් එකක් බලලා ඉස්කෝලෙට අහුවෙලා
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    නරක පීස්
    looking-katoey.gif
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    2007 අවුරුද්දකම wrestling CD ඉස්කොලේදි මාට්ටු
    දුප්පත් කොල්ලො අපි ඒ කාලේ හොස්ටල් හිටියේ. පොඩි business එකක් කරා ඉතින්.
    Rs 400/500 ගෙදරින් දීලා යන්නේ මාස 3කට 🥹. හැරෙන්නවත් මදි ඕක
    ඉස්කෝලෙ හිටියේ ඉස්කෝලේ අයිති හොස්ටල් එකේ අපිට වගේ. 🫠
    ඉස්කෝලෙ prefect ලා එක්ක වලියක් දාගෙන උන් පිනාව එක්ක hostel එකට පැන්නා check කරන්න.
    යන්තම් hostel warden ශේප් කරලා දුන්නේ. නැත්නම් හොස්ටල් එකෙනුත් එළියේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,426
    113
    Colombo, Sri Lanka
    තුවාය ඇඳන් ඉන්නේ කියලා හිතලා ටීවී එක ගාව චාජ් වෙන්න ගහලා තිබුන ෆෝන් එක ගන්න බාත් රුම් එකෙන් දුවගෙන් ආව දවසේ 🥲 👌

    අක්කයි අය්යයි අක්කගේ බබාලා දෙන්නයි තාත්තයි ටීවී බල බලා හිටියේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මේක උනේ මන් OL කරද්දී. පන්ති අන්තිම දවසේ සර්ට තෑග්ගක් දෙන්න උනා ගිහින් මාවනැල්ල විශ්ව එකේ. ළමයි හිටියා 600+ විතර මං හිතන්නේ. මං ගිහින් තෑග්ග දුන්නා. මට ආයෙ දීලා කීවා මේක ගිහින් පිටිපස්සෙන් තියන්න කියලා. මට තැග්ගක් දෙනවා වගේ මම ඔලුව එහෙම පාත් කරලා ගත්තා ආයෙ. කැරි නෝන්ඩිය මාව චොර කරා අපේ උන් වීඩියොත් කරලා. ඉස්සරහ පෝලිමේ මහාමායා කෙල්ලොත් එක්ක 🥲😪 ඔලුව නැමුන ඉතින්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530

    මාවනැල්ලේ කොම්ලෙක් ආ....... ප්‍රදීප් සර් ගේ ක්ලාස් එකේද?
     
    • Haha
    Reactions: NRTG and Gwynbleidd

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    කෙල්ලෙක්වයි ගෑනියෙක්වයි සෙට් කරගෙන කොහොම හරි කාමරේට ගෙන්න ගත්තා. සොට් එකකුත් දාගෙන කෙල්ලව ඇග උඩ තියන් ඉද්දිම කොහෙද ගමේ ඉන්න ඉරිසියා කාරයො ටික කාමරේට පැනලා වට වෙලා නෙලුවා නෙලිල්ලක් ආයේ නගින්නෙම නැති වෙන්න.. පව් කෙල්ල.. ඒකිටත් ගැහුවා.. මාව හෙලුවෙන් කැරකුවා වටේට.. චාටර් ඕයි.. මං කාටත් කියලා නැහැ. කව්රුත් දන්නෙත් නෑ.. කව්රුත් දැකලත් නෑ. මම "පල්ලේගම සුමන"
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර

    පල්ලේගම සුමන
    පල්ලේගම සුමන
    පල්ලේගම සුමන
    බොරුවට සිල් රකින
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,158
    113
    කෙල්ලෙක්වයි ගෑනියෙක්වයි සෙට් කරගෙන කොහොම හරි කාමරේට ගෙන්න ගත්තා. සොට් එකකුත් දාගෙන කෙල්ලව ඇග උඩ තියන් ඉද්දිම කොහෙද ගමේ ඉන්න ඉරිසියා කාරයො ටික කාමරේට පැනලා වට වෙලා නෙලුවා නෙලිල්ලක් ආයේ නගින්නෙම නැති වෙන්න.. පව් කෙල්ල.. ඒකිටත් ගැහුවා.. මාව හෙලුවෙන් කැරකුවා වටේට.. චාටර් ඕයි.. මං කාටත් කියලා නැහැ. කව්රුත් දන්නෙත් නෑ.. කව්රුත් දැකලත් නෑ. මම "පල්ලේගම සුමන"
    🤣
     
    • Haha
    Reactions: NRTG