වැඩි කතා බතා ඕන නෑ

වැඩේ සාර්ථකයි ද?

  • ඔව්. දිගටම කරගෙන යන්න.

    Votes: 6 60.0%
  • තව කන්ටෙන්ට් එකතු කරන්න.

    Votes: 4 40.0%

  • Total voters
    10

manjupal

Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    මේකයි වැඩේ. නිකන්ම ගෙදරට වෙලා ඉන්න බැරි නිසා යුටියුබ් චැනල් එකක් හැදුවා. :rolleyes::rolleyes: මේ කන්ටෙන්ට් එක වැදගත් කියල හිතෙන යාළුවො
    පුළුවන් නම් චැනල් එක පැත්තේ ඇවිල්ල ලයික් කමෙන්ට් කරලා සහයෝගයක් දක්වන්න. :yes::yes:
    අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. :lol::lol::lol:
    ඒක බාර්..... :love::love:











     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උබේ ඔප්ශන් දෙකම එකයිනේ යකෝ. 🤣🤣🤣 දිගටම කරන් යනව කියන්නෙ තව කන්ටෙන්ට් එකතු කරන එක තමයි. 🤣🤣🤣🤣
    නවත්තන එක ඌට ඔප්ෂන් එකක් නෙමේ. බලපන් මෝටිවේට් වෙලා තියෙන තරම 😁. ගුඩ් ලක්.
     
    • Haha
    Reactions: pathaleiretta