~~//..වැඩේ කැතයි සෑර්...!!!!!!!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//..වැඩේ කැතයි සෑර්...!!!!!!!!!

වැඩේ කැතයි සෑර්...!!!!!!!!!:oo::baffled::rofl::P
-01-11-2011 ලංකාදීප

ih1jfb.jpg
 

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    හිරි ඔතප් ඇත්තටම බිදුනානම් ආයේ බය වෙන්ඩ දෙයක් නෑ
    කොල්පිටි එඋන්ට පල්ලම ඔන්න

    මචන් දන්නේ නැති හින්දා අහන්නේ හිරි ඔතප් කියන්නේ මොනවද ?
     
    Nov 2, 2011
    990
    76
    0
    මචන් දන්නේ නැති හින්දා අහන්නේ හිරි ඔතප් කියන්නේ මොනවද ?
    ශිලය හෙවත් හික්මිමට හේතු භූතවන ධර්මතා දෙකක් නම් හිරි සහ ඔත්තප්පය යි. පව් කිරීමට ඇති ලැජ්ජාව හිරිය යි. පව් කිරීමට ඇති බිය ඔත්තප්පය යි. තම ශාස්තෘවරයාගේ උසස් ගුණය , තම දෙමාපියන්ගේ වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදිය තමාගේ නුවණින් ම සකසා බලා, වැරදි වැඩ කළ හොත් ඒ උතුමාන්ටත් තමාටත් මදිකමක් සේ සිතා කෙනෙකු වැරදි වැඩවලින් වළකින්නේ හිරිය හෙවත් පවට ඇති ලජ්ජාව නිසාය. මේ ලජ්ජාව බාහිර බලපෑමක් නිසා නොව කෙනෙකුගේ අභ්‍යන්තරයෙන් ම පැන නගින්නකි.පව් කිරීමට ඇති බිය ද හතරාකාර යි. තමා කළ පව් සිහිවීමෙන් තමාගෙන් ම ද්‍රෙස් නැගි තමාට පසුතැවිලි වන්නට වේ යයි ඇති වන බිය එකකි.එය අත්තානුවාද භය නමින් හැඳින්වේ. තමාට අනුන්ගෙන් ද්‍රෙස් නැගෙතැයි ඇති වන භය පරානුවාද භය නමින් හැඳින් වේ. වැරදි වැඩක් කිරීමෙන් තමන්ට දඬුවම් ලබන්නට සිදුවෙතැ යි ඇතිවන බිය දුග්ගති භය නමින් හැඳින් වේ. මෙ කියන ලද කරුණු අනුව පව් කිරීමට බිය හෙවත් ඔත්තප්පය වැඩි වශයෙන් ඇති වන්නේ බාහිර බලපෑම නිසාය. හිරි -ඔතප් දෙක ලෝක ධර්ම වශයෙනුත්, දේවධර්ම වශයෙනුත් හැඳින්වෙන්නේ සදුචාර ලෝකයේ පැවැත්ම ඒ මත රඳනා නිසායි. මේ අනුව කෙනෙකුගේ හික්මිම හෙවත් ශීලය කෙරෙහි පදනම් වන්නේ හිරි -ඔතප් දෙකයි.
     
    • Like
    Reactions: Nisala88