වැදගත් යමක් - ඔබලාගෙ අවන්ක ආදර අදහස් අවශ්‍යයි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    Permit හොයන්නේ ai bn etakota? 🙄
    පර්මිට් වලට සමහර හේතු උඩ ගෙන්න පුළුවන්.
    DP, අමාත්‍යංශ හරහා පරිබෝජනයට, මුදල් අමාත්‍යංශය හරහා ලබාගත් ලිහිල් කිරීමක් සහිතව වගේ.
    හැබැයි ඒවා අපි වගේ සාමාන්‍ය අයට නෙමේ.
    අමතරව ඩොනේෂන් වලින් ලැබෙන වාහන පමණයි (උදා : පොලිසියට,හමුදාවට,රජය අනුබද්ද ආයතනකට හෝ ඒ හරහා)
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    පර්මිට් වලට සමහර හේතු උඩ ගෙන්න පුළුවන්.
    DP, අමාත්‍යංශ හරහා පරිබෝජනයට, මුදල් අමාත්‍යංශය හරහා ලබාගත් ලිහිල් කිරීමක් සහිතව වගේ.
    හැබැයි ඒවා අපි වගේ සාමාන්‍ය අයට නෙමේ.
    අමතරව ඩොනේෂන් වලින් ලැබෙන වාහන පමණයි (උදා : පොලිසියට,හමුදාවට,රජය අනුබද්ද ආයතනකට හෝ ඒ හරහා)
    Etakota e wage awasara tiana knkta normal Permit ekk use karala tax release karaganna puluwan da?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද
    පිළිතුර - නැත. තවත් වසර දෙකකට හෝ ඉහලට වාහන ගෙන්වීම සදහා අවසර නොදෙනු ඇත.

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද
    පිළිතුර - @PHBhagya මොහු මෙයට පිළිතුරු ලබාදෙනු ඇත.
    එහෙම කියන්නත් බැහැ මචන්..ජපාන අපේ ණය රීශෙඩුල් කරද්දි කිව්වොත් අපේ ණය කපන්නේ වාහන ගත්තොත් විතරයි කියල වාහනත් ගේයි..එක ප්‍රතිපත්තියක් කියල දෙයක් නැහනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද ( ඉලෙක්ක්ට්‍රික් හරි යන්නෙ නැ ) -අනේ මන්දා දවෙසේම මේකේ ඉදල උබත් අහන ප්‍රශ්න . ගෙන්නනේ නෑ නෑ නෑ නෑ නෑ

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද ( මන් සජෙස් කරෙ 2015-2016 Vitz ) - Vitz එක හොදයි KSP130
    01. උන්ගෙ ගෙදර වාහනය තිබිලම නෑ, වාහන ගැණ කිසිම දෙයක් දන්නෙත් නෑ - එහෙනම් Toyota ඕන පොඩි කාර් එකක්
    02. ලක්ස 60ට අඩුවෙන් - Vitz එක හොදයි
    03. පෙට්‍රල් කාර් වෙන්න ඕන
    04. 2014/2015 ෆිට්/ ඇක්ව එහෙකට යන එක worth ද - දැන් ඕවගේ බැටරිය තියෙනවද ?

    05. ගෙදරටත් එක්ක ගන්නෙ, ගෙදර 5ක් ඉන්නව - Vitz එක ටිකක් හොදයි
    06. Daily Ride - Vitz එක හොදයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    Etakota e wage awasara tiana knkta normal Permit ekk use karala tax release karaganna puluwan da?
    පුළුවන්. පර්මිට් එකෙන් කරන්නේ බදු සහනය. එකට අදාළ වෙන්නේ නැහැ වාහනේ ගෙන්නන්න පුලුවන්ද කියන එක. ගෙන්නුවොත් බදු සහනය ලැබෙනවා.
    ගෙන්නගන්න එකට මුදල් අමාත්‍යංශය සහ ඉම්පෝර්ට් කොන්ට්‍රෝල් හරහා අවසර ගන්න ඕන.
    දැනටත් ඕනෑතරම් එනවා වාහන ඔය කරුණු වලට අනුගතව.

    එහෙම කියන්නත් බැහැ මචන්..ජපාන අපේ ණය රීශෙඩුල් කරද්දි කිව්වොත් අපේ ණය කපන්නේ වාහන ගත්තොත් විතරයි කියල වාහනත් ගේයි..එක ප්‍රතිපත්තියක් කියල දෙයක් නැහනේ

    ලෝකේ ආර්ථිකය එහෙමයි. "අපි ගන්නේ උබලා අපෙන් ගත්තොත් විතරයි" වගේ දෙයක්.
    නමුත් මේ ගේම ගහන්නේ බිලියන 5-7ක් වගේ සල්ලි ටිකක් එක්ක. ණය සහ ණය වාරික නොගෙවා තෙල් ටිකයි, ගෑස් ටිකයි දවටගෙන.
    එක අස්සේ දනුක කියන විදියට ජප්පෝ එක්ක ණය රීශෙඩුල් කරද්දී ඔය කාරනේට කැමති උනොත් ඉතින් මෙහෙ ඉන්න උන් පිස්සු බල්ලෝ වගේ හැසිරෙයි වාහන ගන්න. ඉතින් ආයේ හබක්. එහෙම කරන්නේ නැහැ.
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    Question 01 - ගොඩක් අඩු ඉඩක් තියෙන්නේ වාහන ගෙන්නන්න. ගෙන්නුවත් 60 lks වලට අලුත් එකක් ගන්න බැරිවෙයි. තියන වාහනත් ගොඩක් අඩුවෙයි කියල හිතන්න බෑ.

    Question 02 - මගේ නම් opinion එක තමයි අද වාහනයක් ගන්න ඕනේ කියල හිතුනොත් සල්ලි තියනවනම් ගන්න ඕනේ. විශේෂයෙන්ම පලවෙනි එක. ඒ feeling එක සල්ලි වලට වඩා වටිනවා. FIT AQUA හොඳ වාහන daily දුර දුවනවානම්. සතියකට ලොකු දුරක් වැටෙන්නේ නැත්තම් axio non - hybrid, SUZUKI baleno, Yaris , Belta වගේ car එකකට යන්න කියන එක තම හොඳ. තව ජීප් මොඩෙල් ටිකකුත් තියනවා.

    ඔය මොනවා උනත් 1996 hilux ඩබල් කැබ් එක තමයි වාහනේ මචන් :P
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    200.gif
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    අපෙ මෙ මල්ලි කෙනෙක් ඉන්නව බන්, ලක්ස 60ක් වගෙ අතෙ තියාගෙන, ඌට/ උගෙ ගෙදරට කාර් එකක් ගන්න බලනවා.
    මගෙන් අහනව, වාහන ගෙන්නයිද, නැති වෙයිද , අරකද මේකද.

    මන් ඉතින් කිව්ව, නයට කකා ඉන්න රටෙ වාහන නන් මේ අවුරුද්ද්දෙ ගෙන්නන එකක් නෑ කියල, ඒත් මුන් ප්‍රෙඩික්ට් කරන්න බෑනෙ
    එකනෙ වැඩෙ.

    උට දැන් වෙලා තියෙන්නෙ, වාහනයක් ගන්නත් ඕන, අලුත් එකක වෙන්නත් ඕන, එච්චර ලොකු.. හදිසියකුත් නෑ, ඒත් මේ අවුරුද්දෙ වාහන ගෙන්නන්නෙ නැත්නන්, මෙහෙ තියන එකක් හරි ගන්නත් ඕන.



    මොකද හිතන්නෙ,


    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද ( ඉලෙක්ක්ට්‍රික් හරි යන්නෙ නැ )

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද ( මන් සජෙස් කරෙ 2015-2016 Vitz )
    01. උන්ගෙ ගෙදර වාහනය තිබිලම නෑ, වාහන ගැණ කිසිම දෙයක් දන්නෙත් නෑ

    02. ලක්ස 60ට අඩුවෙන්
    03. පෙට්‍රල් කාර් වෙන්න ඕන

    04. 2014/2015 ෆිට්/ ඇක්ව එහෙකට යන එක worth ද

    05. ගෙදරටත් එක්ක ගන්නෙ, ගෙදර 5ක් ඉන්නව
    06. Daily Ride

    07. Ride feeling, plesure not so important

    08. සාපෙක්ශව අලුත් වෙන්නත් ඕන, 121 හරියන්නෙ නැ




    Your opinions, suggestions, please


    🙏



    @PHBhagya @Hyaenidae @creed1
    Question 01 -> mama hithanne ne lagadi genei kiyala
    Question 02 -> wagonr ekek ganna kiyanna, theluth weda , karadarath ne . idath thiyenawa . 2017 eka hodai