අපෙ මෙ මල්ලි කෙනෙක් ඉන්නව බන්, ලක්ස 60ක් වගෙ අතෙ තියාගෙන, ඌට/ උගෙ ගෙදරට කාර් එකක් ගන්න බලනවා.
මගෙන් අහනව, වාහන ගෙන්නයිද, නැති වෙයිද , අරකද මේකද.
මන් ඉතින් කිව්ව, නයට කකා ඉන්න රටෙ වාහන නන් මේ අවුරුද්ද්දෙ ගෙන්නන එකක් නෑ කියල, ඒත් මුන් ප්රෙඩික්ට් කරන්න බෑනෙ
එකනෙ වැඩෙ.
උට දැන් වෙලා තියෙන්නෙ, වාහනයක් ගන්නත් ඕන, අලුත් එකක වෙන්නත් ඕන, එච්චර ලොකු.. හදිසියකුත් නෑ, ඒත් මේ අවුරුද්දෙ වාහන ගෙන්නන්නෙ නැත්නන්, මෙහෙ තියන එකක් හරි ගන්නත් ඕන.
මොකද හිතන්නෙ,
Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද ( ඉලෙක්ක්ට්රික් හරි යන්නෙ නැ )
Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද ( මන් සජෙස් කරෙ 2015-2016 Vitz )
01. උන්ගෙ ගෙදර වාහනය තිබිලම නෑ, වාහන ගැණ කිසිම දෙයක් දන්නෙත් නෑ
02. ලක්ස 60ට අඩුවෙන්
03. පෙට්රල් කාර් වෙන්න ඕන
04. 2014/2015 ෆිට්/ ඇක්ව එහෙකට යන එක worth ද
05. ගෙදරටත් එක්ක ගන්නෙ, ගෙදර 5ක් ඉන්නව
06. Daily Ride
07. Ride feeling, plesure not so important
08. සාපෙක්ශව අලුත් වෙන්නත් ඕන, 121 හරියන්නෙ නැ
Your opinions, suggestions, please

@PHBhagya @Hyaenidae @creed1