වැදගත් යමක් - ඔබලාගෙ අවන්ක ආදර අදහස් අවශ්‍යයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපෙ මෙ මල්ලි කෙනෙක් ඉන්නව බන්, ලක්ස 60ක් වගෙ අතෙ තියාගෙන, ඌට/ උගෙ ගෙදරට කාර් එකක් ගන්න බලනවා.
    මගෙන් අහනව, වාහන ගෙන්නයිද, නැති වෙයිද , අරකද මේකද.

    මන් ඉතින් කිව්ව, නයට කකා ඉන්න රටෙ වාහන නන් මේ අවුරුද්ද්දෙ ගෙන්නන එකක් නෑ කියල, ඒත් මුන් ප්‍රෙඩික්ට් කරන්න බෑනෙ
    එකනෙ වැඩෙ.

    උට දැන් වෙලා තියෙන්නෙ, වාහනයක් ගන්නත් ඕන, අලුත් එකක වෙන්නත් ඕන, එච්චර ලොකු.. හදිසියකුත් නෑ, ඒත් මේ අවුරුද්දෙ වාහන ගෙන්නන්නෙ නැත්නන්, මෙහෙ තියන එකක් හරි ගන්නත් ඕන.

    මොකද හිතන්නෙ,

    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද ( ඉලෙක්ක්ට්‍රික් හරි යන්නෙ නැ )

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද ( මන් සජෙස් කරෙ 2015-2016 Vitz )
    01. උන්ගෙ ගෙදර වාහනය තිබිලම නෑ, වාහන ගැණ කිසිම දෙයක් දන්නෙත් නෑ

    02. ලක්ස 60ට අඩුවෙන්
    03. පෙට්‍රල් කාර් වෙන්න ඕන

    04. 2014/2015 ෆිට්/ ඇක්ව එහෙකට යන එක worth ද

    05. ගෙදරටත් එක්ක ගන්නෙ, ගෙදර 5ක් ඉන්නව
    06. Daily Ride

    07. Ride feeling, plesure not so important

    08. සාපෙක්ශව අලුත් වෙන්නත් ඕන, 121 හරියන්නෙ නැ

    Your opinions, suggestions, please

    🙏

    @PHBhagya @Hyaenidae @creed1
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Hilux ekk ganna qwwe nadda itn? 👻

    Mata pereda msg ekk awa car sale karayek gen permit tianawa nan kyanna kyala. ගන්නවා kyala.
    Kalin wahane permit ekata ganna baladdi balapu thanakin. Mkk hari ehema ආරංචියක් tianawada dan උන්ට itn.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    අපෙ මෙ මල්ලි කෙනෙක් ඉන්නව බන්, ලක්ස 60ක් වගෙ අතෙ තියාගෙන, ඌට/ උගෙ ගෙදරට කාර් එකක් ගන්න බලනවා.
    මගෙන් අහනව, වාහන ගෙන්නයිද, නැති වෙයිද , අරකද මේකද.

    මන් ඉතින් කිව්ව, නයට කකා ඉන්න රටෙ වාහන නන් මේ අවුරුද්ද්දෙ ගෙන්නන එකක් නෑ කියල, ඒත් මුන් ප්‍රෙඩික්ට් කරන්න බෑනෙ
    එකනෙ වැඩෙ.

    උට දැන් වෙලා තියෙන්නෙ, වාහනයක් ගන්නත් ඕන, අලුත් එකක වෙන්නත් ඕන, එච්චර ලොකු.. හදිසියකුත් නෑ, ඒත් මේ අවුරුද්දෙ වාහන ගෙන්නන්නෙ නැත්නන්, මෙහෙ තියන එකක් හරි ගන්නත් ඕන.

    මොකද හිතන්නෙ,

    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද ( ඉලෙක්ක්ට්‍රික් හරි යන්නෙ නැ )

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද ( මන් සජෙස් කරෙ 2015-2016 Vitz )

    03. පෙට්‍රල් කාර් වෙන්න ඕන

    05. ගෙදරටත් එක්ක ගන්නෙ, ගෙදර 5ක් ඉන්නව

    07. Ride feeling, plesure not so important

    Your opinions, suggestions, please

    🙏

    @PHBhagya @Hyaenidae @creed1
    Axio / Allion 260 / Yaris / Belta. paranai nam thama. aeth hadanna lesyi. Or Vitz/Passo.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    එහෙනම් වෙන සයිට් එකක දාන්න. මේකේ එහෙම අදහස් දෙන එවුන් නෑ. මේකේ දාන ඕනම සීරියස් ත්‍රෙඩ් එකකින් කට්ටියම ආතල් එකක් ගන්න එක කරන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,108
    113
    දෙහිවල
    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද
    පිළිතුර - නැත. තවත් වසර දෙකකට හෝ ඉහලට වාහන ගෙන්වීම සදහා අවසර නොදෙනු ඇත.

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද
    පිළිතුර - @PHBhagya මොහු මෙයට පිළිතුරු ලබාදෙනු ඇත.