වැදගත් යමක් - ඔබලාගෙ අවන්ක ආදර අදහස් අවශ්‍යයි

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    oya permit seen eka yanne Elevtric ewata.normal ewata neme.
    mun pahu giya tike Electir wahana gennanna permit dunna.

    normal wahana nm kalekatawath genne na min 3years enne nathi wei.
    garments tikata kela unoth nm 5years walatath nathi wei.

    fit gp5 eka hodai. fits ekath awlk na. space nm gp5 eke shape wage.
    bt wadi pura 3,4 lax athe thiyan gnna kiyapn itn.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද ( ඉලෙක්ක්ට්‍රික් හරි යන්නෙ නැ )

    2023 නම් වාහන ගෙන්නන්නේ නෑ, 100%

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද ( මන් සජෙස් කරෙ 2015-2016 Vitz )

    Dihatsu Mira ත් බලන්න Vitz එකට වඩා හොඳ කන්ඩිශන් අළුත් ඒව තියෙනව ඔය ගානට
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    I don't know whether they relax the import restrictions or tighten them until next year, so if this were my decision, I would choose the Alto as my car. The reason this already has reasonably low value in comparison with similar-age Japanese cars, and that you can sell it relatively quickly. and parts and services available in every major city. and I can invest the rest in short-term fixed deposits, which will increase the liquidity of my assets. If the import restrictions were relaxed, with the low cost of the Alto, I would have minimal loss compared to the Japanese vehicle.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Axio / Allion 260 වගේ හොදයි ස්පෙයා පාර්ට් එහෙමත් තියෙනවා. ඇක්ව වගේ යන්න එපා රෙපෙයාර් මොනව වෙයිද කියන්න බැරි නිසා ( පලවෙනි කාර් එක නිසා ).. පොඩි කාර් එකක් නම් විට්ස් එක ගැන අදහස හොදයි.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider