වැදගත් යමක් - සොසෙජස්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ආයි දානකොට හනී බන්ච් කිව්ව වගේ

    උබලට කොයින්ද මේවා
    තොපි සම්බෝලයි බතුයිද සිංහලු
    පුස්සැල්ලා සොසේජස් කොයින්ද තොපිට

    ගාඩ්ස් මීල්

    ඔහොම දාන්න දඩෝරියා
    @Solo Rider
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    එඡ්චාර ලාබද බන්? සාලයෝ 500කුත් 250යි 300නෙ.
    සාලයෝ කිලෝ එකට වඩා පෙට්ෆුඩ් කිලෝ එක ලාබයි. හැබැයි සාලයෝ පිරිමහගෙන දෙන්න පුළුවන්. පෙට්ෆුඩ් එහෙම අමාරුයි.
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    හුටා ඩෙට් බැලුවෙ නෑ :sorry:
    කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ

    හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන් :nerd:
    පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!!
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    ඔයා කීල්ස් කරල් කෑවද බබාහ්

    giphy.gif
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හුටා ඩෙට් බැලුවෙ නෑ :sorry:
    කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ

    හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන් :nerd:
    Good bye we will miss you
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG