ටූල්ස් යූස් කරන කාලෙ දැන් වගේ නෙවෙයිඅතීත ශ්රී ලංකාව
![]()
මෙහේ මම ඉන්න සිටි එකේ තියනවා ෆොරිනස් ඉන ෆින්ලන්ඩ් කියල ගෘප් එකක්. එකේ සතියට දවස් දෙකක් සෙට් වෙනවා. එකේදී එහෙම අපිට මාර ප්ලේස් එකක් තියනවා. හැම රටකින්ම වගේ ඉන්නවා. ෆින්ලන්ඩ් වල මම ඉන්න සිටි එකට තාම ෆොරින් මිනිස්සු අලුත්. ඒ නිසා උන්ගේ චකිතයක් තියනවා. හැබැයි මෙහෙ අපාර්ට්මන්ට් වල ඉන්න උන් නම් දන්නවා එකේ ඉන්න සෙට් එක. ලංකාවේ කිව්වම කොත්තුව සහ ආප්පේ තමා දන්නේ උන්.මේක නම් සිරා සින් එකක්. මොන ගොබ්බ සින් තිබ්බත් තවමත් අපේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර හොදට තියනව. ඕනෑම එකෙක් එක්ක බය නැතුව කතාවට උනත් සෙට් වෙන්න පුළුවන් අපේ රටේ ඕනෑම තැනක. වෙන ගොඩක් රටවල් වල මිනිස්සුන්ගේ එක අඩුයි.

මේ එකම තැනද? දෙවනි ෆොටෝ එකේනම් තියෙන්නෙ කටුගස්තොට market එක ලග.Now and Then
![]()
කොහොමද උඹ කියන්නේ මේ ඒ ලයිට් කනුවමයි කියල.
------ Post added on Jan 25, 2023 at 7:56 PM
නොම්බර 81 මඩවල පාර කටුගස්තොට.මේ එකම තැනද? දෙවනි ෆොටෝ එකේනම් තියෙන්නෙ කටුගස්තොට market එක ලග.
Adeh ow neda dan dakke ekaනොම්බර 81 මඩවල පාර කටුගස්තොට.
මේ එකම තැනද? දෙවනි ෆොටෝ එකේනම් තියෙන්නෙ කටුගස්තොට market එක ලග.