වැන් ඩෑම් මහතා 1978 ගත්තු ලංකාවේ පින්තුර.

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අතීත ශ්‍රී ලංකාව

    Screen11459-67.jpg
     
    • Haha
    • Like
    Reactions: speedmalli and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක නම් සිරා සින් එකක්. මොන ගොබ්බ සින් තිබ්බත් තවමත් අපේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර හොදට තියනව. ඕනෑම එකෙක් එක්ක බය නැතුව කතාවට උනත් සෙට් වෙන්න පුළුවන් අපේ රටේ ඕනෑම තැනක. වෙන ගොඩක් රටවල් වල මිනිස්සුන්ගේ එක අඩුයි.
    මෙහේ මම ඉන්න සිටි එකේ තියනවා ෆොරිනස් ඉන ෆින්ලන්ඩ් කියල ගෘප් එකක්. එකේ සතියට දවස් දෙකක් සෙට් වෙනවා. එකේදී එහෙම අපිට මාර ප්ලේස් එකක් තියනවා. හැම රටකින්ම වගේ ඉන්නවා. ෆින්ලන්ඩ් වල මම ඉන්න සිටි එකට තාම ෆොරින් මිනිස්සු අලුත්. ඒ නිසා උන්ගේ චකිතයක් තියනවා. හැබැයි මෙහෙ අපාර්ට්මන්ට් වල ඉන්න උන් නම් දන්නවා එකේ ඉන්න සෙට් එක. ලංකාවේ කිව්වම කොත්තුව සහ ආප්පේ තමා දන්නේ උන්. :lol:
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Now and Then


    JX9xd96.jpg



    කොහොමද උඹ කියන්නේ මේ ඒ ලයිට් කනුවමයි කියල.
    ------ Post added on Jan 25, 2023 at 7:56 PM
    මේ එකම තැනද? දෙවනි ෆොටෝ එකේනම් තියෙන්නෙ කටුගස්තොට market එක ලග.
     
    • Wow
    Reactions: Heshan Daminda

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මේ එකම තැනද? දෙවනි ෆොටෝ එකේනම් තියෙන්නෙ කටුගස්තොට market එක ලග.

    කටුගස්තොට පහු ගිය අවුරුදු 20ට සෑහෙන්න කොන්ක්‍රීට් උනා. වටේ තිබුන හැම තැනම වගේ කුබුරු නුවර නගරය කිට්ටුවටම යනකම්. ඒ ඔක්කොම ගොඩ කරල අට්ටාල ගහල තියෙන්නෙ

    මඩවල එහෙම නම් දැන් ගන්නම දෙයක් නෑ මෙලෝ රහක් නෑ කුජීතයි. මම කියන්නෙ මේ 2015 වගේ අන්තිමට දැකපු දේවල්. 2023 වෙනකොට තවත් චොර වෙලා ඇති