වැරදියට ඇහෙන සින්දු

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පට්ට උක්තෝ :lol::lol::lol::lol::lol:


    සද මඩලේ සිට තරු මඩලේ සිට දිවැස් හෙලන පුතුනේ
    පලා ගන්න පුප .පලා ගන්න පුප ..ලස්සන ලක් දේරණේ
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උපුටා ගත්තක් නිසා සමහර වචන සම්බන්ධයෙන් වගකීමක් නොමැත...

    වැරදියට ඇහෙන සින්දු 😂😂


    44. මම රෙන්නේ ඩුබායි රටේ ඉඳලා .........

    උපුටා ගැනීම G+

    :rofl::rofl::rofl::D:D:lol::lol::lol::P
     

    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    71. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
    මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා
    :D:D:P:P:P:P:P:P:P:P
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Meka thama hodama eka...

    34. ලස්සන නම් නෑ පෙනෙන්නේ... බිත්තර සුවඳයි දැනෙන්නේ

    Sira machan... kohomda me tika ekathu kale? Ahena ahena welavata liyagattada?