වැලන්ටයින් සමරන්න මොනවද බන් කරේ ?
වැලන්ටියින් සමරන්න මොනවද බන් කරේ ? මම නම් අද උදේ පාන්දරම පොර ගහල කිස් එකක් දීල ඔෆිස් අවා කෝච්චියේ... බලන්න එපයි කෙල්ලෝ අද සුවඳ ගහල මල කරේ තියන් යන හැටි
අද මුකුත් අතල් එකක් සෙට් උනෙත් නැහැ බන්
ඔෆිස් එකේ එකකට ඩබල් මිනීන් විහිළුවක් කරලා එලියට ඇදගන්න පුලුවන්ද කියල බලන්න ඕනේ
තොපි සිහලු මොනවද කරේ කියල දාමු බලන්න