කට්ටිය අද එලවලු කඩ හිස් කරයි වගේ..![]()
ඊට පස්සේ.. ගෙදර තියෙන වත්ත වටේටම වගා කරයි වගේ.. :පී
කට්ටිය අද එලවලු කඩ හිස් කරයි වගේ..![]()
ඔය මුකුත් ඕන නෑ ටික වෙලාවක්කට්ටිය අද එලවලු කඩ හිස් කරයි වගේ..![]()


ඔය මුකුත් ඕන නෑ ටික වෙලාවක්
අරව ටිකක් මතක් කර කර හිටියම නිකන්ම
මුදුන් වෙනවා


ඉතින් බන් ඒක අවුලක් නෙමේදඑහෙම අවුලක් නෑ බන් නගින්නේ නැති එක විතරයි
වෙන්නේ...


සඳ මෝදු වෙලා නැගෙනා....ඔය මුකුත් ඕන නෑ ටික වෙලාවක්
අරව ටිකක් මතක් කර කර හිටියම නිකන්ම
මුදුන් වෙනවා

එහෙනම් හනිමුන් එකට වල්පෙනෙල ටිකකුයි
මුරුංගා ටිකකුයි තිබ්බම ඇති නේ බන්

හොදයි නේ පොදු ස්ථානයකඉතින් බන් ඒක අවුලක් නෙමේද![]()


මට පෙන හැටියට ලගදිම උඹ ගෙදර වත්තේ වැල්පෙනෙල හිටුවන්න වගේ කල්පනාව..
මෙකේ තේරුම හරියටම මම පහදන්නේ නැතිව කෙටියෙන් කියන්නම්..
වැල්පෙනෙල වලට රුචිකත්වයක් දක්වන එකා..
ඇවිත්.. තම ගෙදර ඉන්න ගැණි ගැන හිතන්නේ නැතිව..
රටේ ඉන්න ගැහැණු සිය දෙනා ගැන සිහින දකිනවා කියලා අදහසක් තමයි එන්නේ.. :පි.
දැන් හිතා ගන්න පුලුවන් නේ වැල්පෙනෙල වල තියෙන ගුණේ තරම..:පි.



අන්න වැරදුනා....
ඒක නෙමෙයි තේරුම,
"වැල් පෙනෙල් ශාඛා, ගිතෙලෙන් මලවා කා" ඒ කියන්නේ වැල් පෙනෙල, ගිතෙල් වලින් මලවලා කෑවාම,
"අඹු නොපතන ඒකා, සියක් අඹුවන් පතයි ඒකා" ඒ කියන්නේ තමගේ බිරිඳ ගාවටවත් යන්න රුචියක් තිබ්බේ නැති එකාට (ඒ කියන්නේ ගෑණු අරහං එකා. ලිංගික ආශාවන් නැති අය) ගෑණු සියක් විතර ගාවට යන්න ආසාව එනවා කියලා.
ඒක තමයි මචන් මම කියලා තියෙන්නේ..
ගි තෙලේ කතාව නොකියලා කිව්වේ..
දැන් කට්ටියම වැල් පෙනෙල හොයනවා වගේම ගී තෙලත් හොයන්න පටන් ගනි හින්දා..
කොහොම වුනත් මම අදහස් කරපු කතාව හරි.. :පි
ඒවා මලවලා කනවද ? 