වැල්~පෙනෙල

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටිය අද එලවලු කඩ හිස් කරයි වගේ.. :D
    ඔය මුකුත් ඕන නෑ ටික වෙලාවක්
    අරව ටිකක් මතක් කර කර හිටියම නිකන්ම
    මුදුන් වෙනවා ;):D
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    ඔය මුකුත් ඕන නෑ ටික වෙලාවක්
    අරව ටිකක් මතක් කර කර හිටියම නිකන්ම
    මුදුන් වෙනවා ;):D
    සඳ මෝදු වෙලා නැගෙනා....:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට පෙන හැටියට ලගදිම උඹ ගෙදර වත්තේ වැල්පෙනෙල හිටුවන්න වගේ කල්පනාව..
    මෙකේ තේරුම හරියටම මම පහදන්නේ නැතිව කෙටියෙන් කියන්නම්..

    වැල්පෙනෙල වලට රුචිකත්වයක් දක්වන එකා..
    ඇවිත්.. තම ගෙදර ඉන්න ගැණි ගැන හිතන්නේ නැතිව..
    රටේ ඉන්න ගැහැණු සිය දෙනා ගැන සිහින දකිනවා කියලා අදහසක් තමයි එන්නේ.. :පි.


    දැන් හිතා ගන්න පුලුවන් නේ වැල්පෙනෙල වල තියෙන ගුණේ තරම..:පි.

    අන්න වැරදුනා....

    ඒක නෙමෙයි තේරුම,
    "වැල් පෙනෙල් ශාඛා, ගිතෙලෙන් මලවා කා" ඒ කියන්නේ වැල් පෙනෙල, ගිතෙල් වලින් මලවලා කෑවාම,
    "අඹු නොපතන ඒකා, සියක් අඹුවන් පතයි ඒකා" ඒ කියන්නේ තමගේ බිරිඳ ගාවටවත් යන්න රුචියක් තිබ්බේ නැති එකාට (ඒ කියන්නේ ගෑණු අරහං එකා. ලිංගික ආශාවන් නැති අය) ගෑණු සියක් විතර ගාවට යන්න ආසාව එනවා කියලා.
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    "කන්ද පිරි මැද, පිරි මැද පිරි මැද.. ලන්ද මුදුනට මුදුනට මුදුනට.. ඒවි සඳ පායලා"
    මරු සින්දුව නේද බන් :P:lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්න වැරදුනා....

    ඒක නෙමෙයි තේරුම,
    "වැල් පෙනෙල් ශාඛා, ගිතෙලෙන් මලවා කා" ඒ කියන්නේ වැල් පෙනෙල, ගිතෙල් වලින් මලවලා කෑවාම,
    "අඹු නොපතන ඒකා, සියක් අඹුවන් පතයි ඒකා" ඒ කියන්නේ තමගේ බිරිඳ ගාවටවත් යන්න රුචියක් තිබ්බේ නැති එකාට (ඒ කියන්නේ ගෑණු අරහං එකා. ලිංගික ආශාවන් නැති අය) ගෑණු සියක් විතර ගාවට යන්න ආසාව එනවා කියලා.

    ඒක තමයි මචන් මම කියලා තියෙන්නේ..
    ගි තෙලේ කතාව නොකියලා කිව්වේ..
    දැන් කට්ටියම වැල් පෙනෙල හොයනවා වගේම ගී තෙලත් හොයන්න පටන් ගනි හින්දා..
    කොහොම වුනත් මම අදහස් කරපු කතාව හරි.. :පි
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පෙරෝ ඔය පැත්තෙ වැල්පෙනෙලයි ගිතෙලුයි නැත්තං මෙහෙන් ගෙනැත් දෙන්න කියහං....
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    ඒක තමයි මචන් මම කියලා තියෙන්නේ..
    ගි තෙලේ කතාව නොකියලා කිව්වේ..
    දැන් කට්ටියම වැල් පෙනෙල හොයනවා වගේම ගී තෙලත් හොයන්න පටන් ගනි හින්දා..
    කොහොම වුනත් මම අදහස් කරපු කතාව හරි.. :පි

    අඩේ අපේ වත්ත පල්ලෙහා තිබ්බා වගේ මතකයි, හවසට ගිහින් බලන්න ඕනේ,
    ඒ උනාට බන් අපි ඒවගෙන් හදන්නේ කැද විතරයි නේ :( ඒවා මලවලා කනවද ?


    මම නම් දන්නේ වැල් පෙනල කැද බිව්වම අපේ ශුක්‍රාණු ගොඩක් පිට වෙනවා කියලා :yes: