~වැල සීන්~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අඩෝ පොඩි ආතල් සීන් එකක් අහන්නේ හොදේ.
උබලගේ PC එකේ හරි Laptop හරි hard disk එකේ වැල කොච්චර තියනවද?
ඒව hide කරලද නැත්තම් උබල ඒව හන්ගල තියන විදිහ මොකක්ද?
ඒ වගේම උබලට පලවෙනියෙන් ඕකක් හම්බුනේ/ දැක්කේ කොහොමද? කොහෙන්ද?
එක එකාගේ සීන් ඇතිනේ ඕව හන්ගපු හැටි, අහූඋන හැටි ගැන එහෙම. දාපල්ල බලන්න මෙතන.
:rofl: :rolleyes:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මන් ගැන කියනව නම් 100 GB වගේ තිබ්බ පීසී එකේ පස්සේ අයින් කරා බන් පොඩි එකත් ඒක පාවිච්චි කරන නිසා.
පලවෙනියෙන් දැක්කේ ඉස්කෝලේ 7 වසරේ වගේ මගේ අයිය කෙනෙක්ගේ hdd එකක තිබිල. මම ඉස්කෝලේ ගිහින් කිවුවට අපේ උන් විශ්වාස කරේ නෑනේ බන්.
පස්සේ මම අරූගේ තිබ්බ images ටිකක් කොපි කරගත්ත ඩිස්කට් එකකට :rofl::rofl:

උන ආතල් සීන් ටිකකුත් තියනව හෙමීට කියන්නම්
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    issara hard disk puruwala tibba bn 160GB witra Passa balalama epa una dan lap eka 30GB waga thiynna okkma waga HD ewa
    Hidde karala thiyna folder Lock ekakin
    1st eka dakka school yana kala mobile ekakin Passa VCD hamaba una yaluwangan Net gattain passa Mamam Download karanwa:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගේ නෑදෑ අයිය කෙනෙක් ඉන්නව, පොර එලකිරිත් ඉන්නව දැක්කොත් කමෙන්ට් එකක් දාපන්. :rolleyes:

    ඌ ඉස්සර සීඩී හන්ගල තියල අරන් එන බන් ඒව වලක් හාරල වලක තමයි තියන්නේ. පස් හෝදල එහෙම ගන්නේ. සීඩී 100ක් විතර තිබ්බ. ඒව බාගෙට බාගයක් වැඩ කරන්නේ නෑ බන්. හැබැයි ROM එකේ අදිනව බන් කොහොමහරි බලනව ඒ කාලේ. :rofl: පොතු හැලෙනව යකෝ එලියට ගන්නකොට සීඩී එකේ :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට උනා නියම වැඩක්. මම සාමාන්යයෙන් බලලා ඩිලීට් කරනවා. ශෙඩ් කරන්නේ නැ, නිකන් ඩිලීට් කරනවා. ටොරන්ට් වල සීන් එකක් තියනවනේ, ටොරන්ට් බාද්දි ටොරන්ට් එක පටන් ගන්නකොටම මුලු ෆයිල් එකේම සයිස් එකට හිස් ෆයිල් එකක් සේව් වෙනවනේ. ඔය ෆයිල් එක ටොරන්ට් එක කම්ප්ලීට් වෙනකන් හෙනම අවුල්. සමහර වෙලාවට කලින් ඩිලීට් කරපු ෆයිල්වල එවා ඒ බාන ටොරන්ට් එකේ ප්ලේ වෙනවා. ඔය සීන් එක නිසා මට නොන්ඩියක් උනා. ඒ කාලේ වයිෆ් හොල්මාර්ක් චැනල් එකේ ගිය ෆිම්ල් එකක ටොරන්ට් එකක් බාන්න දාලා තියලා. ටිකක් කම්ප්ලීට් වෙලා තියනකොට, වයිෆ් mp4 ෆයිල් එක ඔපන් කරලා. අන්න එතකොට තමා පරන ඩිලීට් කරපු වැල හුටපටේ වෙලා තියෙන්නේ. දන් ඩවුන්ලොඩ් කරන්නේ හොල්මාර්ක් මූවී එකක් උනාට ප්ලේ වෙන්නේ වැලක්. මට ඔක කිවා හිමීට මමත් නොදන්න ගානට එයා ඩවුන්ලොඩ් කරපු එකේ අවුලක් කියලා මග ඇරියා
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    :lol::lol::lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ එකනං කියන්ඩ විදිහක් නෑ රෙද්දක් ඇඳගෙන, ඕක කිව්වොත් එහෙම මාව ආයේ ලිඳට නෙමෙයි ලොකන්තෙට වැටෙන්නේ :lol:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මම නම් මුලින්ම වැලක් බැලුවේ VHS වලින් ඉස්සර තිබ්බේ ඒව්නේ... දවසක් අපි වැල බලන යාලුවගේ ගෙදර ඉදන් වැලක් බැලුවා බල බල ඉන්නකොට යාලුවගේ තාත්තා ආවා අපි ප්ල්ග් එක ගලවලා දාලා දුවලා හැන්ගුනා. මගේ යාලුවා හිතුවේ වැඩේ නොන්ඩි කියලා මු හවස් වෙනකම් ගෙදර ගියේ නෑ. කොහොම හරි වැඩේ නෝන්ඩි උනේ නෑ..

    හැබැයි මට ඔපීස් එකේදි නම් මරැ වැඩක් උනා ඉස්සර තිබ්බේ creative CD rom නේ ඒවාට සීඩි එකක් දැම්මම auto play wenawa මම දවසක් කවුරැවත් නැති වේලාවක එකක් බලන්න කියලා සීඩි එක දාන්න හදනකොටම බොසා ආවා. මට මතක නෑ මේක auto වැඩ කරනවා කියලා බොසා ඇවිත් මගේ ගාවින් වාඩි උනා විතරයි මේන්න මේක play වෙන්න ගත්තා මම ටක් ගාලා close කරා වැඩේ නෝන්ඩිද දන්නේ නෑ මමත් සද්ද නැතිව හිටියා බොසත් මුකුත් කිවේ නෑ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම නම් වැල දාන්නේ කම්පියුටර් එකේ නෙමෙයි බන්. ෆ්‍රිජ් එකේ. හාඩ් එකේ වැල දාන්න ගිහින් අවුලක් ගියොත් හාඩ් එක සවුත්තු වෙන්න පුලුවන්.. කොහොමත් අල්ලපු ගෙදර උන් ගෙඩියක් කඩපුවම භාගයක් අපිටත් එවනවා. වැල හන්ගලා තියන්න වෙන්නේ ගෙදරට පොඩි උන් එනකොට. උන් ආවම ඔක්කොම කනවා බන්. මම නම් මුලින්ම වැල දැක්කේ ගමේ ඉන්නකොට. මම හිතුවේ ඒක කොස් ගෙඩියක් කියලමයි. පස්සේ සීයා කිව්වා කොස් ඉදුනමයි වැල වෙන්නේ කියලා.. :D:D:baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැකැත් රාල;16905008 said:

    :rofl::rofl::rofl: ka*i cut eka
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    නැකැත් රාල;16905008 said:
    මම නම් වැල දාන්නේ කම්පියුටර් එකේ නෙමෙයි බන්. ෆ්‍රිජ් එකේ. හාඩ් එකේ වැල දාන්න ගිහින් අවුලක් ගියොත් හාඩ් එක සවුත්තු වෙන්න පුලුවන්.. කොහොමත් අල්ලපු ගෙදර උන් ගෙඩියක් කඩපුවම භාගයක් අපිටත් එවනවා. වැල හන්ගලා තියන්න වෙන්නේ ගෙදරට පොඩි උන් එනකොට. උන් ආවම ඔක්කොම කනවා බන්. මම නම් මුලින්ම වැල දැක්කේ ගමේ ඉන්නකොට. මම හිතුවේ ඒක කොස් ගෙඩියක් කියලමයි. පස්සේ සීයා කිව්වා කොස් ඉදුනමයි වැල වෙන්නේ කියලා.. :D:D:baffled:
    yako wathura ekak bona gaman kiyewwe wathura eka nahayenuth pewna
    :lol::lol::rofl::rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නැකැත් රාල;16905008 said:
    මම නම් වැල දාන්නේ කම්පියුටර් එකේ නෙමෙයි බන්. ෆ්‍රිජ් එකේ. හාඩ් එකේ වැල දාන්න ගිහින් අවුලක් ගියොත් හාඩ් එක සවුත්තු වෙන්න පුලුවන්.. කොහොමත් අල්ලපු ගෙදර උන් ගෙඩියක් කඩපුවම භාගයක් අපිටත් එවනවා. වැල හන්ගලා තියන්න වෙන්නේ ගෙදරට පොඩි උන් එනකොට. උන් ආවම ඔක්කොම කනවා බන්. මම නම් මුලින්ම වැල දැක්කේ ගමේ ඉන්නකොට. මම හිතුවේ ඒක කොස් ගෙඩියක් කියලමයි. පස්සේ සීයා කිව්වා කොස් ඉදුනමයි වැල වෙන්නේ කියලා.. :D:D:baffled:

    :lol: :lol:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    නැකැත් රාල;16905008 said:
    මම නම් වැල දාන්නේ කම්පියුටර් එකේ නෙමෙයි බන්. ෆ්‍රිජ් එකේ. හාඩ් එකේ වැල දාන්න ගිහින් අවුලක් ගියොත් හාඩ් එක සවුත්තු වෙන්න පුලුවන්.. කොහොමත් අල්ලපු ගෙදර උන් ගෙඩියක් කඩපුවම භාගයක් අපිටත් එවනවා. වැල හන්ගලා තියන්න වෙන්නේ ගෙදරට පොඩි උන් එනකොට. උන් ආවම ඔක්කොම කනවා බන්. මම නම් මුලින්ම වැල දැක්කේ ගමේ ඉන්නකොට. මම හිතුවේ ඒක කොස් ගෙඩියක් කියලමයි. පස්සේ සීයා කිව්වා කොස් ඉදුනමයි වැල වෙන්නේ කියලා.. :D:D:baffled:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම නම් මුලින්ම වැලක් බැලුවේ VHS වලින් ඉස්සර තිබ්බේ ඒව්නේ... දවසක් අපි වැල බලන යාලුවගේ ගෙදර ඉදන් වැලක් බැලුවා බල බල ඉන්නකොට යාලුවගේ තාත්තා ආවා අපි ප්ල්ග් එක ගලවලා දාලා දුවලා හැන්ගුනා. මගේ යාලුවා හිතුවේ වැඩේ නොන්ඩි කියලා මු හවස් වෙනකම් ගෙදර ගියේ නෑ. කොහොම හරි වැඩේ නෝන්ඩි උනේ නෑ..

    හැබැයි මට ඔපීස් එකේදි නම් මරැ වැඩක් උනා ඉස්සර තිබ්බේ creative CD rom නේ ඒවාට සීඩි එකක් දැම්මම auto play wenawa මම දවසක් කවුරැවත් නැති වේලාවක එකක් බලන්න කියලා සීඩි එක දාන්න හදනකොටම බොසා ආවා. මට මතක නෑ මේක auto වැඩ කරනවා කියලා බොසා ඇවිත් මගේ ගාවින් වාඩි උනා විතරයි මේන්න මේක play වෙන්න ගත්තා මම ටක් ගාලා close කරා වැඩේ නෝන්ඩිද දන්නේ නෑ මමත් සද්ද නැතිව හිටියා බොසත් මුකුත් කිවේ නෑ

    :rofl::rofl::rofl: VHS wala tibbada ban. :D

    XXX kiyala movie ekak awe issara, eke podi sex scene ekak tiyanawa , mama apps hoyagena eke pics cut karala hena gemak dunna e kalla balaganna :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16905008 said:
    මම නම් වැල දාන්නේ කම්පියුටර් එකේ නෙමෙයි බන්. ෆ්‍රිජ් එකේ. හාඩ් එකේ වැල දාන්න ගිහින් අවුලක් ගියොත් හාඩ් එක සවුත්තු වෙන්න පුලුවන්.. කොහොමත් අල්ලපු ගෙදර උන් ගෙඩියක් කඩපුවම භාගයක් අපිටත් එවනවා. වැල හන්ගලා තියන්න වෙන්නේ ගෙදරට පොඩි උන් එනකොට. උන් ආවම ඔක්කොම කනවා බන්. මම නම් මුලින්ම වැල දැක්කේ ගමේ ඉන්නකොට. මම හිතුවේ ඒක කොස් ගෙඩියක් කියලමයි. පස්සේ සීයා කිව්වා කොස් ඉදුනමයි වැල වෙන්නේ කියලා.. :D:D:baffled:

    :lol: :lol: :lol: :lol: hansel ට ප්‍රමාණවත්! :lol: :lol: :lol:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මම මුලින්ම බැලුවේ පත්තර. 6 වසරේ වගේ. පත්තර කිවට 1යි:yes:.

    එකෙන් පොඩි කෑල්ලක් ඉරාගෙන තියගත්තා :D. ඒක නවල නවලම කොටු දැල වගේ
    වෙලා තිබුනේ, අතින් ඇල්ලුවත් ඉරෙන සයිස් :oo:.

    දවසසක් ඉස්කොඉලෙටත් අරගෙන ගියා :yes:. හැම මගුලටම හොට ඩාන කෙල්ලෙක් හිටිය
    අපේ පන්තියෙත්. ගිහින් ඩෙස් 1 අස්සේ හන්ගගෙන බලද්දි මේකි ඇවිත් මොනවද බලන්නේ කියලා අරකෙන් ඇද්දා (අරක කිවේ පත්තරෙ :baffled::baffled:).
    කෑල්ලක් ඉරිලා ගියා.
    මේකි ඊට පස්සේ ටිචර්ට දෙනවා කිවා :angry::angry:, මන් ඇගේ ලේ නැතිව හිටියේ.
    දුන්නේ කොහොම හරි.

    මුලින්ම movie 1ක් බැලුවේ 7 හරි 8 හරි. මන් ඉස්කොලේ foot ball සෙල්ලම් කරා.
    දවසක් match එකකට ගිහින් කලින් අවා town එකට, video center එකකින් film
    එකක් බලලු කියලා රු.10 ගානේ එකතු කරා. මත් ඉටින් දුන්න. පටන්ගත්තම තමයි film එක :baffled::baffled:. 80 minutes වගේ තිබුනා, seen 5ක් මතක හැටියට.
    මුන් මට බොරු කියලා තියෙන්නේ එකක් කියලා රු 10 ගලවගන්න.

    දවස් 2, 3ක් යනකන් නිකන් තොන්තු වෙලා වගේ හිටියේ.
    දැන්නන්ම් ඉදල හිටල තමඉ බලන්නේ. අන්තිමට බලල දැන් දවසක් විතර ඇති :D;).
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ එකනං කියන්ඩ විදිහක් නෑ රෙද්දක් ඇඳගෙන, ඕක කිව්වොත් එහෙම මාව ආයේ ලිඳට නෙමෙයි ලොකන්තෙට වැටෙන්නේ :lol:

    owata thamai fake onawenne :rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉස්සරම කියනෙ එක පාරක් මට මතකයි අපෙ අච්චිලගෙ ගේ පිටිපස්සෙ දරමඩුව ලග දාල තිබුන පරන පිසි එක එකට මුලින්ම වැල වැටුනෙ වවුලො කද්දි එතන ගහෙන් හැබැයි ඊට කලින් ඒ පිසි එකෙම වැල ඇට නම් මියොද කෝහෙද ගෙනල්ලා මහ ගොඩක් තිබුනා

    පිසි එකෙ තිබුන වැල මාටු උනෙ නම් කැවුම් බදින්න ආචි කොලපු හොයද්දි ලු:rofl: