වැස්සත්-අපිට-ජය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වැස්සත්-අපිට-ජය

    අද පැවැත්වෙන ශ්‍රී ලංකා නවසිලන්ත අවසන් පූර්ව තරගයේදී වර්ෂාවෙන් බාධා උවහොත් හෙට දිනයේ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, හෙට දිනද වර්ෂාවෙන් බාධා උවහොත්.. පලමු වටයේ ප්‍රසාද ලකුණු මත ශ්‍රී ලංකාවට ජය හිමි වීමට නියමිතයි

    එලකිරි ස්පෝට් වෙනුවෙන් Djwathila ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිට
     
    • Like
    Reactions: shenl

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sure da ban ? :rolleyes: ada ude nam wahinna wage thibbe..hawasa nam wahina ekak naa wage..pina chance yanne nathuwa munta gahalama yanna thibba nam goda... :yes: NZ loku talks denne ekai :rolleyes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83


    එලකිරි ස්පෝට් වෙනුවෙන් Djwathila ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිට

    හිටගෙනද වෙදෝ:rolleyes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,620
    1,560
    113
    mokada ban ude pandarama ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිට koranne?? ground eke wal walata wathura danwada?? :lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අද පැවැත්වෙන ශ්‍රී ලංකා නවසිලන්ත අවසන් පූර්ව තරගයේදී වර්ෂාවෙන් බාධා උවහොත් හෙට දිනයේ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, හෙට දිනද වර්ෂාවෙන් බාධා උවහොත්.. පලමු වටයේ ප්‍රසාද ලකුණු මත ශ්‍රී ලංකාවට ජය හිමි වීමට නියමිතයි

    එලකිරි ස්පෝට් වෙනුවෙන් හොර වෙදා ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිට


    ado umbala boru hopes thiyaganna epa.ada lankawa paradinawa.final giya kiyala cup eka genna wenneth nahne.pakistan world cup eka ussanawa.man kiyanne boruda balapan

    දැන් ඉතින් හිත හදාගන්න බලපන්. පකිස්තානෙට උස්සන්න වෙන්නේ රෙද්ද තමයි.:lol::lol:
    අපි දිනනවා මේ පාර 2011 ක්‍රිකට් ලෝක කුසලානේ. අනිවා, ඩෙෆා.:yes::yes::cool:
    පකිස්තානෙට අපි දිනුවට පස්සේ කප් එක හොරෙන් තමයි උස්සන්න වෙන්නේ.:lol::lol::lol::lol::lol:
    පේනවනේ මේ පාර මැච් තියන්න බැරි උනත් ලංකාව ෆයිනල් යනවමයි.:cool::cool:
    Eng Vs SL
    Nz Vs SL
    දෙකේදීම එහෙමයි.:cool::cool: