වැස්සත්-අපිට-ජය
අද පැවැත්වෙන ශ්‍රී ලංකා නවසිලන්ත අවසන් පූර්ව තරගයේදී වර්ෂාවෙන් බාධා උවහොත් හෙට දිනයේ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, හෙට දිනද වර්ෂාවෙන් බාධා උවහොත්.. පලමු වටයේ ප්‍රසාද ලකුණු මත ශ්‍රී ලංකාවට ජය හිමි වීමට නියමිතයි
එලකිරි ස්පෝට් වෙනුවෙන් Djwathila ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිට

ada ude nam wahinna wage thibbe..hawasa nam wahina ekak naa wage..pina chance yanne nathuwa munta gahalama yanna thibba nam goda...
NZ loku talks denne ekai 