වැස්සත් එක්ක මේ දවස් ටිකේ mood එක අව්ල් වගේ නැද්ද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,242
    12,060
    113
    මේ ටිකේ කිසි energy එකක් නෑ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ කරන වැඩක් හරියට කරගන්නත් බෑ progress එක බැහැලා තියෙන්නෙ හොදටම,තරහා යනවා සෑහෙන්න,කලකිරීමක් හැමවෙලේම දැනෙනවා,මට විතරද මේ අව්ල තියෙන්නෙ
    depress wela innakota aluth deyak igena ganna balapan..man eka resolve karagatte ehema..nathnam tikak awidnna,,trip ekak wage pala..exercise karapan..etakota hariyanwa
     
    • Like
    • Love
    Reactions: Himazharin and NRTG

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    උදේ ඉදන්ම වහින්න ගත්තම මුලු දවසම මස්ත බාල්දුයි එළියට බැහැලා වැඩක් කරගන්න බෑ. බයික් එකේ යන්න බෑ
     
    • Sad
    Reactions: Himazharin and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    මචන් ඔය විටමින් ඩී මදිකම, ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න. ලන්කාවෙන් පිට හිටි කාලෙ වයිෆ්ටයි මටයි දෙන්නටම ආවා. 1000iu vitamin D, softgel ගන්න. ලොකු ගානක් නෑ
     
    • Like
    • Love
    Reactions: Himazharin and NRTG

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මගෙ නම් කොහොමත් හැමදාම මූඩ් අවුල්... මේ දවස් වල වහිනවා නේද...
     
    • Sad
    Reactions: Himazharin

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,965
    113
    වැස්සට බනින්නේ වියළි, කර්කෂ, ආත්මාර්තකාමී, රසවින්දනයක් නැති, අසංවේදී පුද්ගලයින්
     
    • Sad
    Reactions: Himazharin

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,965
    113
    තොපිට පහුගිය ටිකේ තැම්බුනු තැම්බිල්ල අමතක වෙච්ච හැටියක් ඇත්තට.
     
    • Sad
    Reactions: Himazharin