depress wela innakota aluth deyak igena ganna balapan..man eka resolve karagatte ehema..nathnam tikak awidnna,,trip ekak wage pala..exercise karapan..etakota hariyanwaමේ ටිකේ කිසි energy එකක් නෑ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ කරන වැඩක් හරියට කරගන්නත් බෑ progress එක බැහැලා තියෙන්නෙ හොදටම,තරහා යනවා සෑහෙන්න,කලකිරීමක් හැමවෙලේම දැනෙනවා,මට විතරද මේ අව්ල තියෙන්නෙ
වැස්ස එක්ක කළකිරෙනව නම්, උඹ හෙනම materialistic lifestyle එකකට හුරු වෙච්ච එකෙක් වෙන්න ඕන![]()