කොච්චර විකල්ප තිබ්බත් FB පෝස්ට් කොහොම වැටුනත් චන්ද පොලට ගියාට පස්සේ චන්දේ දාන්නේ ගෝටාට හෝ සජිත්ට බන්..
ජනාදිපතිවරනයක මිනිස්සු චන්දෙ දාන්නේ දිනයි කියලා හිතන කෙනාට..
විකල්ප වලින් මහේශ් සහ අනික් අයට කරන්න පුලුවන් ලොකුම දේ අනුරව අභිබවා 3 වෙන එක.ඒත් ඒකත් සුවර් නෑ..
දිනන්නනම් බැරි වෙයි ....එත් අලුත් චන්ද ලක්ෂ 9/10 ක් තියනවා .පාවෙන චන්ද ලක්ෂ 20 වඩා තියනවා ඒවගේ හැසිරීම මොනවගේ වෙයිද කියල බලාගන්න පුළුවන් වෙයි , ඒ සියලුම චන්ද අන්තර්ජාල ශාක්ෂරතාව සහිත චන්ද මම හිතන්නේ

ගෝඨ දිනල දෙකට විකල්පයක් ආවොත් රට ගොඩ . ඊලග මහ මැතිවරණෙන් රට ගොඩදාන්න පුලුවන් . ඔන්න ඕකයි මගේ දේශපාලන කියවීම![]()
ගෝඨ දිනල දෙකට විකල්පයක් ආවොත් රට ගොඩ . ඊලග මහ මැතිවරණෙන් රට ගොඩදාන්න පුලුවන් . ඔන්න ඕකයි මගේ දේශපාලන කියවීම![]()
wikalpeta kadena chnada nissa gota paradila sajith awoth mokada wenne?.
e unata kochara dan wilakpeta support wage indala UNP ekata chande gahana set eka natuwath wadiyenma wikalpeta kadenne UNP-JVP chanda.

දිනන්නනම් බැරි වෙයි ....එත් අලුත් චන්ද ලක්ෂ 9/10 ක් තියනවා .පාවෙන චන්ද ලක්ෂ 20 වඩා තියනවා ඒවගේ හැසිරීම මොනවගේ වෙයිද කියල බලාගන්න පුළුවන් වෙයි , ඒ සියලුම චන්ද අන්තර්ජාල ශාක්ෂරතාව සහිත චන්ද මම හිතන්නේ
.
කොහොමත් ආයෙ UNP එකට චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌව මරල මස් කෑවත් මදි![]()
නිකමට හිතපන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝටා එක්ක එකතුවෙනවා කියල කියල නෑ. එතෙන සලකුණ ගැන ප්‍රශ්ණයක් තියනවා. කොහොමද නිකම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මයිත්‍රී හරි වෙල්ගම හරි ඉදිරිපත් කලොත් මොකද වෙන්නේ ?
ගෝඨ දිනල දෙකට විකල්පයක් ආවොත් රට ගොඩ . ඊලග මහ මැතිවරණෙන් රට ගොඩදාන්න පුලුවන් . ඔන්න ඕකයි මගේ දේශපාලන කියවීම![]()

ගෝඨගෙ චන්ද එකක් කැඩෙනවනම් UNP,JVP චන්ද 5ක් කැඩෙනව විකල්පෙට . කොහොමත් ආයෙ UNP එකට චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌව මරල මස් කෑවත් මදි![]()

දැන් තේරෙනවද කාටද වැඩිම හානිය කියලා.........හරියටම චන්ද 100 කින්
ගෝටට60- 60.00%කලින් ගෝටට-දැන් මහේෂ්ට11- 11.00%සජිත්ට4- 4.00%කලින් සජිත්ට-දැන් මහේෂ්ට8- 8.00%අනුරට2- 2.00%කලින් අනුරට-දැන් මහේෂ්ට3- 3.00%මහේෂ්ට /විකල්පයට10- 10.00%වෙනත්2- 2.00 %
දැන් තේරෙනවද කාටද වැඩිම හානිය කියලා.........