විකල්පයට චන්ද කැඩෙන්නේ කාගේද ? Vote

චන්ද කැඩෙන්නේ කා

  • ගෝටට

    Votes: 144 56.5%
  • කලින් ගෝටට-දැන් මහේෂ්ට

    Votes: 37 14.5%
  • සජිත්ට

    Votes: 12 4.7%
  • කලින් සජිත්ට-දැන් මහේෂ්ට

    Votes: 17 6.7%
  • අනුරට

    Votes: 5 2.0%
  • කලින් අනුරට-දැන් මහේෂ්ට

    Votes: 7 2.7%
  • මහේෂ්ට /විකල්පයට

    Votes: 24 9.4%
  • වෙනත්

    Votes: 9 3.5%

  • Total voters
    255

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කොච්චර විකල්ප තිබ්බත් FB පෝස්ට් කොහොම වැටුනත් චන්ද පොලට ගියාට පස්සේ චන්දේ දාන්නේ ගෝටාට හෝ සජිත්ට බන්..
    ජනාදිපතිවරනයක මිනිස්සු චන්දෙ දාන්නේ දිනයි කියලා හිතන කෙනාට..
    විකල්ප වලින් මහේශ් සහ අනික් අයට කරන්න පුලුවන් ලොකුම දේ අනුරව අභිබවා 3 වෙන එක.ඒත් ඒකත් සුවර් නෑ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    aparade mekedi nama peenna daanna tibbe. oya kiyana widihata gotagen chanda kadenna widihak na. kadenne yahapaluwange awa 99%. :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොච්චර විකල්ප තිබ්බත් FB පෝස්ට් කොහොම වැටුනත් චන්ද පොලට ගියාට පස්සේ චන්දේ දාන්නේ ගෝටාට හෝ සජිත්ට බන්..
    ජනාදිපතිවරනයක මිනිස්සු චන්දෙ දාන්නේ දිනයි කියලා හිතන කෙනාට..
    විකල්ප වලින් මහේශ් සහ අනික් අයට කරන්න පුලුවන් ලොකුම දේ අනුරව අභිබවා 3 වෙන එක.ඒත් ඒකත් සුවර් නෑ..

    දිනන්නනම් බැරි වෙයි ....එත් අලුත් චන්ද ලක්ෂ 9/10 ක් තියනවා .පාවෙන චන්ද ලක්ෂ 20 වඩා තියනවා ඒවගේ හැසිරීම මොනවගේ වෙයිද කියල බලාගන්න පුළුවන් වෙයි , ඒ සියලුම චන්ද අන්තර්ජාල ශාක්ෂරතාව සහිත චන්ද මම හිතන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දිනන්නනම් බැරි වෙයි ....එත් අලුත් චන්ද ලක්ෂ 9/10 ක් තියනවා .පාවෙන චන්ද ලක්ෂ 20 වඩා තියනවා ඒවගේ හැසිරීම මොනවගේ වෙයිද කියල බලාගන්න පුළුවන් වෙයි , ඒ සියලුම චන්ද අන්තර්ජාල ශාක්ෂරතාව සහිත චන්ද මම හිතන්නේ

    ගෝඨ දිනල දෙකට විකල්පයක් ආවොත් රට ගොඩ . ඊලග මහ මැතිවරණෙන් රට ගොඩදාන්න පුලුවන් . ඔන්න ඕකයි මගේ දේශපාලන කියවීම :yes::yes::yes::yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගෝඨ දිනල දෙකට විකල්පයක් ආවොත් රට ගොඩ . ඊලග මහ මැතිවරණෙන් රට ගොඩදාන්න පුලුවන් . ඔන්න ඕකයි මගේ දේශපාලන කියවීම :yes::yes::yes::yes::yes::yes:

    wikalpeta kadena chnada nissa gota paradila sajith awoth mokada wenne?.

    e unata kochara dan wilakpeta support wage indala UNP ekata chande gahana set eka natuwath wadiyenma wikalpeta kadenne UNP-JVP chanda.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගෝඨ දිනල දෙකට විකල්පයක් ආවොත් රට ගොඩ . ඊලග මහ මැතිවරණෙන් රට ගොඩදාන්න පුලුවන් . ඔන්න ඕකයි මගේ දේශපාලන කියවීම :yes::yes::yes::yes::yes::yes:

    පාරම්පරික යු එන් පි කාරයෝ වැඩියි බන් ,අනික උන්ට ලොකු සංවිධාන ශක්තියක් සල්ලි එහෙම තියනවා ..ඉන්ටනෙට් එකෙන් ඇරෙන්න විකල්ප බලවේග ගැන කිසිම දෙයක් කිසිම මාද්‍යක ලොකුවට නැහැ , ගම්වල පොඩිම මිනිස්සු විකල්ප ඉන්න මිනිස්සු ගැන දන්නෙවත් නැතුව ඇති ,දෙකට එන්න ජේ වී පි වගේ පක්ෂයකුත් සහය උනානම් පුළුවන් වෙයි සමහරවිට ,එත් මිට වැඩිය මිඩියා/පබ්ලිසිටි වලට වියදම් කරන්න වෙයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    wikalpeta kadena chnada nissa gota paradila sajith awoth mokada wenne?.

    e unata kochara dan wilakpeta support wage indala UNP ekata chande gahana set eka natuwath wadiyenma wikalpeta kadenne UNP-JVP chanda.

    ගෝඨගෙ චන්ද එකක් කැඩෙනවනම් UNP,JVP චන්ද 5ක් කැඩෙනව විකල්පෙට . කොහොමත් ආයෙ UNP එකට චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌව මරල මස් කෑවත් මදි :growl::growl::growl:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    දිනන්නනම් බැරි වෙයි ....එත් අලුත් චන්ද ලක්ෂ 9/10 ක් තියනවා .පාවෙන චන්ද ලක්ෂ 20 වඩා තියනවා ඒවගේ හැසිරීම මොනවගේ වෙයිද කියල බලාගන්න පුළුවන් වෙයි , ඒ සියලුම චන්ද අන්තර්ජාල ශාක්ෂරතාව සහිත චන්ද මම හිතන්නේ

    අලුත් චන්ද පාවෙන චන්ද වලට නම් ලොකු බලපෑමක් තියෙයි:yes:.
    ගිය පාර මම හිතන්නේ සිරිසේනගේ පැත්තට තමයි පාවෙන චන්ද අලුත් චන්ද ගොඩක් වැටුනේ.(සෝභිත හාමුදුරුවෝ JVP නිසා..)
    හැබැයි මේ පාර පාස්කු ප්‍රාහරයෙන් පස්සේ ගෝටා ගේ පැත්තට තමයි තාම වැඩි බර තියෙන්නේ..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    කොහොමත් ආයෙ UNP එකට චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌව මරල මස් කෑවත් මදි :growl::growl::growl:

    free wifi ganna, nikan bath kanna balan inna un denawa ban. e wagema thawa kapuwath kola set ekak innawane
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිකමට හිතපන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝටා එක්ක එකතුවෙනවා කියල කියල නෑ. එතෙන සලකුණ ගැන ප්‍රශ්ණයක් තියනවා. කොහොමද නිකම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මයිත්‍රී හරි වෙල්ගම හරි ඉදිරිපත් කලොත් මොකද වෙන්නේ ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිකමට හිතපන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝටා එක්ක එකතුවෙනවා කියල කියල නෑ. එතෙන සලකුණ ගැන ප්‍රශ්ණයක් තියනවා. කොහොමද නිකම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මයිත්‍රී හරි වෙල්ගම හරි ඉදිරිපත් කලොත් මොකද වෙන්නේ ?

    ලක්ෂ 3/4ක් ගනී ..එකත් ෂුවර් නැ .. කලින් ලක්ෂ 14 ක් ගත්තේ තනි තනි පුද්ගලයෝ ඉදිරිපත් කරලා ඒ අයට ආපු පවුද්ගලිකව මනාප චන්ද විදිහට..ශිලංකා එකේ ඔක්කොම ඉන්නේ යු එන් පි විරෝධී සෙට් එකක් ,උන් කොහොමත් මහින්ද සෙට් එකට කැමතියි
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ගෝඨ දිනල දෙකට විකල්පයක් ආවොත් රට ගොඩ . ඊලග මහ මැතිවරණෙන් රට ගොඩදාන්න පුලුවන් . ඔන්න ඕකයි මගේ දේශපාලන කියවීම :yes::yes::yes::yes::yes::yes:

    :yes::yes:

    ගෝඨගෙ චන්ද එකක් කැඩෙනවනම් UNP,JVP චන්ද 5ක් කැඩෙනව විකල්පෙට . කොහොමත් ආයෙ UNP එකට චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌව මරල මස් කෑවත් මදි :growl::growl::growl:

    :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හරියටම චන්ද 100 කින්

    ගෝටට
    60- 60.00%​
    කලින් ගෝටට-දැන් මහේෂ්ට
    11- 11.00%​
    සජිත්ට
    4- 4.00%​
    කලින් සජිත්ට-දැන් මහේෂ්ට
    8- 8.00%​
    අනුරට
    2- 2.00%​
    කලින් අනුරට-දැන් මහේෂ්ට
    3- 3.00%​
    මහේෂ්ට /විකල්පයට
    10- 10.00%​
    වෙනත්
    2- 2.00 %
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරියටම චන්ද 100 කින්

    ගෝටට
    60- 60.00%​
    කලින් ගෝටට-දැන් මහේෂ්ට
    11- 11.00%​
    සජිත්ට
    4- 4.00%​
    කලින් සජිත්ට-දැන් මහේෂ්ට
    8- 8.00%​
    අනුරට
    2- 2.00%​
    කලින් අනුරට-දැන් මහේෂ්ට
    3- 3.00%​
    මහේෂ්ට /විකල්පයට
    10- 10.00%​
    වෙනත්
    2- 2.00 %
    දැන් තේරෙනවද කාටද වැඩිම හානිය කියලා.........
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    මහේෂ් එන්න කලින් දන්න හිතන් හිටියේ මහේෂ්ට. ඒත් දැන් ගෝටට :):)