වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    චිකේ මෙහෙමත් හතර විලි ලැජ්ජාවක්.......මම හිතුවෙම වෙන එකක්.......:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    8.gif


    අර ස්ත්‍රී නිමිත්ත විකුණන මනි බඩු කාරයට ඇඬෙන්න ඇති මේක දැක්කම.

    වික්ටර්ගෙන් අපි බලාපොරොත්තුවුනේ ගීතයක් වාදනයක් විතරනේ, එයාගෙ පෞද්ගලික ජීවිතේ මොනව වුනත් අපිට මොකද. එයාගෙ පුරුෂ ශක්තිය එයා බලාගත්තාවෙ. තමන්ගෙ උත්සාහයෙන් තමන්ගෙ වියදමෙන් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙද්දි ඒකට තමන් හිතන දෙය එකතු කරල සමාජගත කරල ඒකෙන් දෙකයි පනහක් හොයාගන්න තරම් පහත් මට්ටමට වැටෙන්න හොඳ නැහැ කියලයි මට හිතෙන්නෙ.