ඉරාජ් නිසා වෙනම නිර්මාණකාරයො ටිකක් බිහිවෙයි වගේ.
khjinesh Well-known member Nov 13, 2007 3,877 2,901 113 රජරට Sep 29, 2017 #41 ඉරාජ් නිසා වෙනම නිර්මාණකාරයො ටිකක් බිහිවෙයි වගේ.
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Sep 29, 2017 #49 චිකේ මෙහෙමත් හතර විලි ලැජ්ජාවක්.......මම හිතුවෙම වෙන එකක්.......
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,596 113 Sep 29, 2017 #50 අර ස්ත්රී නිමිත්ත විකුණන මනි බඩු කාරයට ඇඬෙන්න ඇති මේක දැක්කම. වික්ටර්ගෙන් අපි බලාපොරොත්තුවුනේ ගීතයක් වාදනයක් විතරනේ, එයාගෙ පෞද්ගලික ජීවිතේ මොනව වුනත් අපිට මොකද. එයාගෙ පුරුෂ ශක්තිය එයා බලාගත්තාවෙ. තමන්ගෙ උත්සාහයෙන් තමන්ගෙ වියදමෙන් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙද්දි ඒකට තමන් හිතන දෙය එකතු කරල සමාජගත කරල ඒකෙන් දෙකයි පනහක් හොයාගන්න තරම් පහත් මට්ටමට වැටෙන්න හොඳ නැහැ කියලයි මට හිතෙන්නෙ.
අර ස්ත්රී නිමිත්ත විකුණන මනි බඩු කාරයට ඇඬෙන්න ඇති මේක දැක්කම. වික්ටර්ගෙන් අපි බලාපොරොත්තුවුනේ ගීතයක් වාදනයක් විතරනේ, එයාගෙ පෞද්ගලික ජීවිතේ මොනව වුනත් අපිට මොකද. එයාගෙ පුරුෂ ශක්තිය එයා බලාගත්තාවෙ. තමන්ගෙ උත්සාහයෙන් තමන්ගෙ වියදමෙන් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙද්දි ඒකට තමන් හිතන දෙය එකතු කරල සමාජගත කරල ඒකෙන් දෙකයි පනහක් හොයාගන්න තරම් පහත් මට්ටමට වැටෙන්න හොඳ නැහැ කියලයි මට හිතෙන්නෙ.
shssilva Active member Sep 20, 2008 754 71 28 Some where I belong.. Sep 29, 2017 #52 මීට වික්ටර්ගේ සිතාරය.
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Oct 8, 2017 #55 ZoomLine said: Click to expand... Meke dakunu paththe pena de dakke mama witharada?
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Oct 9, 2017 #57 wije99000 said: Meke dakunu paththe pena de dakke mama witharada? Click to expand...