දෙයක් ගද්දි බලලා ගන්න ඔන දෙයක් විකුණද්දි මොකක් හරි ලියකියවිල්ලත් තියෙන එක හොද කවුද දනෙන උ හරියටම උබේ ලැප් එකම ගනන් ඇත්තේ කැලි මාරු කරලා ගෙම දෙන බුවෙක් ද දන්නේ නැහැ නේ අනික කොහේ පොලිසි ගියත් බලලා අරන් වික්ක දෙයක් අය වැඩ කරන්නේ නැති වුනහම දෙන සිරිතක් නැහැ උබ් බබා වෙන්න එපා කෙලින් ඉදපන් දෙන්න එපා සල්ලි දැන් ලොවෙත් නැහැ කියපන් එක්කෝ උ ගේ කරුමේ ද දන්නේ නැහැ කරන්න දෙයක් නැහැ කැඩිලානේ
LOLC Micro credit එකේ අලෙවි නිලධාරී කෙනෙක් මෙක දැන්නේ දැක්කේ උබේ කස්ටමස්ලා අන්දනවා වගේ කටින් ගහලා අන්දන්න ඔන නම් උබ පෙන්නපන් වතුර එන ටැප් එකක් පස්චාත්බයග හොදන් එන්න කියපන් අපි එලකිරි කොල්ලෝ නේ
මචං ඔය වගේ දේකදි අපි ලියවිල්ලක් හදනවනං, දෙන්නගෙ අත්සන විතරක් ඇතිද ?


