විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එහෙම කියන්නෙත් නැතුව කිව්වේ.
    මට නම් හිතෙන්නේ මුට මේක එච්චර අල්ලලා නැති හින්ද අපහු දෙන්ඩ බැරි හින්ද හිතලම කඩල ගෙනත් දීල

    :yes::yes: ෂෝර්ට් කරලාද කියල කව්ද දන්නේ :confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    මෙන්න මූ එවන sms:

    Uu:Thama allalawath ne machan.man heta ude yanawa gihin balannam

    Mama: Machan mama salli gathhe hadisiyakata. Mama ubata meka deddi hodata wada karane. Mama warranty dunneth naane. Eka nisa ikman karapan. Heta wath Dunne naththam oya oka hodata hadala wikunaganda. Oka hoda lap eka. Mam awruddak pawicchi Kara kisi awlak naa

    Uu:Me ehema wada karoth balagena hari.ubata lap eka hadala dennam.mata kohenhari salli dipan.uba weradi manussayek ekka heppenna hadanne machan

    Mama:Mata heta dawasa athulatha lap eka thibba ththwen denda. Mama gawa oke windows desktop eke photo thiyenawa. Policy giyata awlak naa

    Uu:Uba gena man balagannam.ok.

    Mama:OK. Ona ekak. Jayarathna Herath enne ape gewal gaawa. Ape naadaayo. Oke anthimata windows on wecha welawa log wela thiyenawa. Uba ape gedara enda call karapu welawa ekka balala kiwahaki oka gaddi wada karaa kiyala.

    Uu:sathiyakin man mage wada pennannam aye msg epa ok

    Mama:OK. Un ubata hadanda baa kiyanda athi sure ekata. Uba mokak hari short ekak karala

    Mama:Thraha Wenda deyak naa. Uba piligannawa nam piliganin. Mama ubata Dunne 100% wdada karana hoda lap ekak. Ohoma ledak awillama naa. Uba ON karalane aran giye. Mata hithana wenne uba mokak hari karaa kiyala thma. Naththam 1yr pawicchi karapu eka eka dawasin kadenda baane.

    Mama: Good night, no hard feelings

    මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
    ඊලග කෑල්ල තවත් රසවත් :P

    ඔය ඔය මම කිව්වේ..උබනම් මැරුම් කන්න තමා හදන්නේ ලැපක් හින්දා..ඕවා ගූ කේස් බං..පරිස්සම් වෙයන්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    මචන් කෝකටත් මිණීපෙට්ටියක් download කරලා තියාගනින්.:sorry:

    avatar499418_1.gif
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මෙන්න මූ එවන sms:

    Uu:Thama allalawath ne machan.man heta ude yanawa gihin balannam

    Mama: Machan mama salli gathhe hadisiyakata. Mama ubata meka deddi hodata wada karane. Mama warranty dunneth naane. Eka nisa ikman karapan. Heta wath Dunne naththam oya oka hodata hadala wikunaganda. Oka hoda lap eka. Mam awruddak pawicchi Kara kisi awlak naa

    Uu:Me ehema wada karoth balagena hari.ubata lap eka hadala dennam.mata kohenhari salli dipan.uba weradi manussayek ekka heppenna hadanne machan

    Mama:Mata heta dawasa athulatha lap eka thibba ththwen denda. Mama gawa oke windows desktop eke photo thiyenawa. Policy giyata awlak naa

    Uu:Uba gena man balagannam.ok.

    Mama:OK. Ona ekak. Jayarathna Herath enne ape gewal gaawa. Ape naadaayo. Oke anthimata windows on wecha welawa log wela thiyenawa. Uba ape gedara enda call karapu welawa ekka balala kiwahaki oka gaddi wada karaa kiyala.

    Uu:sathiyakin man mage wada pennannam aye msg epa ok

    Mama:OK. Un ubata hadanda baa kiyanda athi sure ekata. Uba mokak hari short ekak karala

    Mama:Thraha Wenda deyak naa. Uba piligannawa nam piliganin. Mama ubata Dunne 100% wdada karana hoda lap ekak. Ohoma ledak awillama naa. Uba ON karalane aran giye. Mata hithana wenne uba mokak hari karaa kiyala thma. Naththam 1yr pawicchi karapu eka eka dawasin kadenda baane.

    Mama: Good night, no hard feelings

    මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
    ඊලග කෑල්ල තවත් රසවත් :P

    මේවට බය වෙන්න එපා බන්.
    උඹ ඌට වොරන්ටි දුන්නෙ නෑනෙ.
    පොලිසි ගියත් උබට කේස් එකක් වෙන්නෙ නෑ.උඹ ලියුමක් අරන්නෙ තියෙන්නෙ.
    ගන්නකොට චෙක් කරල ගන්න එක උගෙ වැඩක්.දන්නෙ නැත්නම් දන්න එකෙක් එක්කන් ඇවිත් හරි චෙක් කරල ගන්න ඕනෙ.
    උඹ ඕනෙනම් ගිහින් පොලිසියෙ පැමිණිල්ලක් දාපන්.උඹට තර්ජනය කරනව කියල..
    පොරක්නම් ඔහොම කියවන් නෑ බන්.උඹව බය කරල සල්ලි ගන්න හදන්නෙ.
    හදන් ආවත් ආපහු ගන්න එපා....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න මූ එවන sms:

    Uu:Thama allalawath ne machan.man heta ude yanawa gihin balannam

    Mama: Machan mama salli gathhe hadisiyakata. Mama ubata meka deddi hodata wada karane. Mama warranty dunneth naane. Eka nisa ikman karapan. Heta wath Dunne naththam oya oka hodata hadala wikunaganda. Oka hoda lap eka. Mam awruddak pawicchi Kara kisi awlak naa

    Uu:Me ehema wada karoth balagena hari.ubata lap eka hadala dennam.mata kohenhari salli dipan.uba weradi manussayek ekka heppenna hadanne machan

    Mama:Mata heta dawasa athulatha lap eka thibba ththwen denda. Mama gawa oke windows desktop eke photo thiyenawa. Policy giyata awlak naa

    Uu:Uba gena man balagannam.ok.

    Mama:OK. Ona ekak. Jayarathna Herath enne ape gewal gaawa. Ape naadaayo. Oke anthimata windows on wecha welawa log wela thiyenawa. Uba ape gedara enda call karapu welawa ekka balala kiwahaki oka gaddi wada karaa kiyala.

    Uu:sathiyakin man mage wada pennannam aye msg epa ok

    Mama:OK. Un ubata hadanda baa kiyanda athi sure ekata. Uba mokak hari short ekak karala

    Mama:Thraha Wenda deyak naa. Uba piligannawa nam piliganin. Mama ubata Dunne 100% wdada karana hoda lap ekak. Ohoma ledak awillama naa. Uba ON karalane aran giye. Mata hithana wenne uba mokak hari karaa kiyala thma. Naththam 1yr pawicchi karapu eka eka dawasin kadenda baane.

    Mama: Good night, no hard feelings

    මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
    ඊලග කෑල්ල තවත් රසවත් :P
    kawuda bun me ponz ? danma pala policiyata.tharajan karaa kilaya complain karapan :yes:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මෙන්න මූ එවන sms:
    .......
    මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
    ඊලග කෑල්ල තවත් රසවත් :P

    පිස්සුද බං,,, අපරාදේ උබ මෙච්චර හරි ඌ ගාව චාර් වෙන්න ගියේ... උබ වික්කනන් එට පස්සේ නො කතා... ලියුමත් උබ ගාව. අනික මේ අනිත් උන් කියල තියනවා වගේ ලොවෙත් ඕක ගන්න යන්න එපා. මොන කරලා දෙයිද කව්ද දන්නේ.. පොඩි chip කැලි 2,3 පන්නල දුන්නත් උබ කොහොමද දන්නේ? උබට ඒවා දැන ගන්න සෙට් වෙද්දී අස්සයා ගිහින් හමාරයි! :angry: ඔකේ USB පොර්ට්ස් වල ඉදල කලි replace කරන්න ඇහැකි බන්... ඌට ඕන මගුලක් කරන්න කියපන්. ලොවෙත් සල්ලි return කරන්න එපා. කොටින්ම ඔය sms ගැහිල්ල නවත්තල උගේ contact එකත් පෝන් එකෙන් අහක් කරපන් :oo:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    ලියුම නම් ඌ ගාව
    ඌ කිව අය sms කරන්නේ නෑ කියල. සතියකින් බලාගන්නම් කිව :P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :baffled: ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම කියන්න බෑ බං...... :no: මේ හොදට තියෙනවා..... මේ කෙල වෙනවා.....!! :baffled:
    එකනම් ඇත්ත බන්. මගේ dvd ප්ලේයර් එක රිමෝට් එකෙන් ඔෆ් කරල පොඩ්ඩකින් ඔන් කරාන්න බැලුව බඩු බනිස්.

    මචන් පොඩ්ඩක් හොයල බලපං ලංකාවේ නීතියක් තියෙනවා ඕනම විදුලි උපකරණයක් විකුණනකොට වොරන්ටි එකක් එක්ක දෙන්න ඕන කියල.

    ඒ කඩ වලින් ගනිද්දී විතරයි බන්.

    සමහර කට්ටිය ඉක්මන් එකේ දාල ෆෝන් ටැබ් වගේ බඩු විකුනද්දී ගෙදරට ගෙන්න ගන්නේත් නෑ බන්. බස් ස්ටෑන්ඩ් එකකට වගේ තැනකට එන්න කියල දීල එනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සමහර කට්ටිය ඉක්මන් එකේ දාල ෆෝන් ටැබ් වගේ බඩු විකුනද්දී ගෙදරට ගෙන්න ගන්නේත් නෑ බන්. බස් ස්ටෑන්ඩ් එකකට වගේ තැනකට එන්න කියල දීල එනවා.

    same goes for vehicles :yes::yes: paare thamai business eka :P:P looke kaapu un inne :angry::angry:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ලියුම නම් ඌ ගාව
    ඌ කිව අය sms කරන්නේ නෑ කියල. සතියකින් බලාගන්නම් කිව :P
    ලියුමේ කොපියක්වත් තියා ගන්න එපයි බං... අඩු ගානේ මෙච්චර ගානකට මේක වික්ක කියල හරි උබ ගන්න ඕන ඔහොම බාන්ඩයක් විකුනද්දී... මටත් ඔහොම බාල්දි දෙක තුනක් සෙට් උන.. ලොවෙත් සල්ලි නං return කරේ නැ. හැබැයි මචෝ ඊට පස්සේ ඉදන් හැම මගුලටම ලියුමක් ගත්ත. අනික බං ඔහොම game ගහන්න ඇහැක් නං ikman එකේ බඩු විකුණනන උන්ට address නැති වෙයි අපේ ඉන්න අන්දොස්ලත් එක්ක :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    ගෙදරට ගෙන්න ගන්න එපා ආයෙ ඔය වගේ බිස්නස් වෙනකොට කොෆි ශොප් එකකට වගේ ගිහින් කරපන් 100කට වගේ මොනව හරි බොන්න අරගෙන බිල් එකත් තියාගනින් බොක්කෙ තියල කතා කරාට මොනව හරි උනොත් කරේ යන්නෙ අන්තිමට. බොරුවට අන්තිමට මෙච්චර කල් වැඩ කරපු එකනෙ කියල වැඩ කරනකොට තිබ්බ පොටෝ එකකුත් ගනින්.

    ආයෙ කතා කරොත් කෙලින්ම කියපන් ගත්තට පස්සෙ කෙල උනාට කරන්න දෙයක් නෑ වොරන්ටියකට බඩු දුන්නෙ නෑ. දෙන වෙලාවෙ වැඩ නොකර නන් අරන් ගියෙ ඇයි කියල අහපන් එච්චරයි. පොල්ලෙන් ගැහුව වගේ ටිකක් සැර දාල කතා කරපන් හොදට කතා කරොත් තමා කරේ යන්නෙ. ඕනිවට වඩා උබට කරදරයි වගේ නන් පොලීසියෙ ඇන්ට්‍රියක් දාපන් මට මෙහෙම මෙන්න මුගෙන් කරදරයි කියල. බුරන බල්ලො වැඩිය හපන්නෙ නෑ.