Very true. What Is your suggestion? How can we counter this bullying?
දැනුවත් විම දැනුවත් විම දැනුවත් විම.
උතුර වගේම දකුනක්.
කාලෙන් කාලෙට එන එක එක රැලි ව්යාප්තිවාදයේම කොටස් කියලා වෙන්කර හදුනාගන්නට අවැසි දැනුම ජනයාට දෙන්න ඕනා.
ඔය පාසල්වල උගන්වන ඉතිහාසය පවා ලමයින්ට ඉගෙන ගන්න ආස විදිහට නැවත සකසන්න ඕනා. යාපනයේ ඉතිහාසය ගැන පාසල් ඉතිහාස පොතකින් අපේ කාලේදි නම් ඉගෙන ගන්නට ලැබුනේ නැ. පේලි දෙක තුනකින් ගසා දාලා තිබ්බා මිසක්. මේ වගේ කරුනු කාරනා ගොඩක් මිස් වෙනවා. භුගෝල සමාජ අධ්යනයටත් මිට වඩා වැඩි බරක් දෙන්න ඕනා. මේවා වල අනාගත ආර්ථික වාසියක් නැතැයි කියලා කියවෙයි. නමුත් පාදම බිදුන තැන ඔය මොන වාසිය උනත් තාවකාලිකයි.
