විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය

SF Forever

Member
Apr 20, 2011
237
23
0
මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා :(

එක වෙන්න ඈති එහෙනම් පිල්ලෙයාන් කරෑණා අද ආණ්ඩුවේ ඉන්නේ නේද...
 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
    එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා :(

    මොකද මේ mr . ෆොන්සේකා කියන්නේ
    ඇයි අර බල්ලා හොරා දේශ ද්‍රෝහියා පොන්සේකා කියල උඹේ අර සල්ලි වලට වරදාන වලට කෙල පෙරෙන කටින් කියපුව කෝ :growl:
    එයි උඹ බය උනාද උඹේ ඔය කටට හෙන ගහයි කියල මල්ලි අපි ට සියල්ලට එරෙහි උනත් සොබා දහමටයි හර්ද සාකෂියටයි එරෙහි වෙන්න බැහැ එක උඹට පොඩ්ඩක් හරි තේරුණා එක ගැන සන්තෝෂයි
    අපි සියලු දෙනාම ඒ මහත් වූ අභිමානයෙන් නිදහස සමරමු තිරිසන් ගති ඉවතලා
    ඒ උත්තම පුරුෂයා සමග
    :nerd:
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    යුධ වීරයාව හිරකරගෙන ඔය සමරන විරු සැමරුමෙ&#3505

    ආන්ඩුව කේ.පී ව ලග තියොගෙන ආන්ඩුවට වාසි සහගත ලෙස වැඩ කරව ගන්නව. එල්ටීටී එක අවසන් සටනෙන් විනාශ කලාට පස්සේ නායකය වුන කේ.පි ව මහ රජතුමා හුරතල් කරනව....
    අනික් නැගෙනහිර එල්ටීටී සන්නද්ධ නායකයන් දෙන්නෙක්වත ලග තියෙගෙන ඉන්නව කරුණා පිල්ලයාන්....

    ලංකාවේ ඉන්නේ මෝඩයන් කියන නූගත් කතා වලට හෝයියා කියන ජනතාවක්...ඇත්ත පිළිගන්න කැමති නෑ....දේශපාලුවන් සේරම විනාශකරල තියෙන්නෙ
    නියම සිංහල මනුශ්‍යයෙක් හැටියට මේ සිද්ධිය ගැන කල්පනා කරන්න....

    http://www.gossiplankanews.com/2011/05/fonseka-white-flag-speech-2nd-day.html#more

    http://www.gossiplankanews.com/2011/05/fonseka-white-flag-speech.html#more

    වෙලාවත් තියෙනවනම් මෙක කියවල බලන්න..

    sssss.jpg

    නූගත් ආන්ඩුවේ ඇමති වරු වගේ හිතන්න එපා..

    ........ඔහු සැබෑ විරුවෙක් ............
    මුලු ලොකයම එය දන්නවා අපි සැමදා ඔහු සමගයි.

    Last edited:
    • Like
    Reactions: WICKILEAKS

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නිදහස සමරමු තිරිසන් ගති ඉවතලා

    මොකද මේ mr . ෆොන්සේකා කියන්නේ
    ඇයි අර බල්ලා හොරා දේශ ද්‍රෝහියා පොන්සේකා කියල උඹේ අර සල්ලි වලට වරදාන වලට කෙල පෙරෙන කටින් කියපුව කෝ :growl:
    එයි උඹ බය උනාද උඹේ ඔය කටට හෙන ගහයි කියල මල්ලි අපි ට සියල්ලට එරෙහි උනත් සොබා දහමටයි හර්ද සාකෂියටයි එරෙහි වෙන්න බැහැ එක උඹට පොඩ්ඩක් හරි තේරුණා එක ගැන සන්තෝෂයි
    අපි සියලු දෙනාම ඒ මහත් වූ අභිමානයෙන් නිදහස සමරමු තිරිසන් ගති ඉවතලා
    :nerd:

    sssss.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
    එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා :(

    ඔහු සිංහයෙකි. ඔහු කල වරදක් නැත එමනිසා ඔහු නරියන්ගෙන් සමාව නොගනි.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ආයුබෝ වේවා මහරජානනේ. ගොන්ලන්තයේ ගොන්වැසියන් ට නායකත්වය දෙමින් චිරාත් කාලයක් වැජඹේවා.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මොකද මේ mr . ෆොන්සේකා කියන්නේ
    ඇයි අර බල්ලා හොරා දේශ ද්‍රෝහියා පොන්සේකා කියල උඹේ අර සල්ලි වලට වරදාන වලට කෙල පෙරෙන කටින් කියපුව කෝ :growl:
    එයි උඹ බය උනාද උඹේ ඔය කටට හෙන ගහයි කියල මල්ලි අපි ට සියල්ලට එරෙහි උනත් සොබා දහමටයි හර්ද සාකෂියටයි එරෙහි වෙන්න බැහැ එක උඹට පොඩ්ඩක් හරි තේරුණා එක ගැන සන්තෝෂයි
    අපි සියලු දෙනාම ඒ මහත් වූ අභිමානයෙන් නිදහස සමරමු තිරිසන් ගති ඉවතලා
    ඒ උත්තම පුරුෂයා සමග
    :nerd:

    http://www.elakiri.com/forum/showthread.php?t=1126781
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den

    ඔක්කොම ජඩ පාදඩකම් වේසාකම් කරලා මොනවත් කරගන්න බැරි වෙනකොට වයිශ්ෂ්යවනුත් සිල් රෙද්ද පොරවගන්නවා
    ඒ වගේ උඹත් බන කිව්වට මේ කවුරුත් ගණන් ගන්නේ නැහැ