RIP sir :(
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Aug 8, 2016 #22 මාර දුකක් ආවේ news එක ඇහුවම ආසම නළුවෙක් කොච්චර හිනා වෙලා ඇතිද මේ මනුස්සයා නිසා, නිවන් සුව
romero2005 Well-known member Sep 13, 2006 4,116 191 63 Lankawe Aug 8, 2016 #24 adooo...me mokada ban meeee.....72k kiyala kiyandath bahane
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Aug 8, 2016 #25 අපේ ගෙවල් පැත්තේ හිටියේ... අපි එහෙන් ආවට පස්සේ කොහේ ගියාද දන්නේ නෑ.. මන් හිතුවේ නෑ මේ මනුස්සයට මෙච්චර වයසයි කියලා... හොද නලුවෙක්.. ලංකාවේ ආසාවෙන් බලපු එකම ෆිල්ම් එක සිකුරු හතේ... අපරාදේ දුකයි බන්
අපේ ගෙවල් පැත්තේ හිටියේ... අපි එහෙන් ආවට පස්සේ කොහේ ගියාද දන්නේ නෑ.. මන් හිතුවේ නෑ මේ මනුස්සයට මෙච්චර වයසයි කියලා... හොද නලුවෙක්.. ලංකාවේ ආසාවෙන් බලපු එකම ෆිල්ම් එක සිකුරු හතේ... අපරාදේ දුකයි බන්
chamil32 Well-known member Dec 5, 2009 17,018 1,696 113 Matara Aug 8, 2016 #29 obata niwan suwa asama naluwek ban..patta asai
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 8, 2016 #30 හිතට මාර අප්සට්. මනමේ කුමාරයත් එහෙනම් අපිට නැති උනා. වයස 72 ක් උනාට එතුමාගේ වයසක් පේන්නේ නැත්තේ හැමදාම හොද මනුස්සයෙක් වගේ ජීවත් උන නිසා වෙන්න ඇති. ජීවිතේ මොන තරම් අනිත්‍යද එතුමාට නිවන්සුව ලැබේවා!
හිතට මාර අප්සට්. මනමේ කුමාරයත් එහෙනම් අපිට නැති උනා. වයස 72 ක් උනාට එතුමාගේ වයසක් පේන්නේ නැත්තේ හැමදාම හොද මනුස්සයෙක් වගේ ජීවත් උන නිසා වෙන්න ඇති. ජීවිතේ මොන තරම් අනිත්‍යද එතුමාට නිවන්සුව ලැබේවා!
HKavinda Well-known member Dec 23, 2013 54,530 21,069 113 Panadura Aug 8, 2016 #35 නිවන් සුව ලැබේවා!
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Aug 8, 2016 #36 WhiteWalker said: Click to expand... ඇඃ උඹටත් දුකයිද?
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Aug 8, 2016 #37 අඩෝ රටට මාර පාඩුවක් බං
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Aug 8, 2016 #39 ඉන්න හොඳ මිනිස්සු ඔක්කොම යනවා පුස්සො විතරක් ඉතුරු වෙලා
CorD SaC Well-known member Feb 4, 2015 15,783 28,158 113 Aug 8, 2016 #40 අනේ පව් බන්... කලාකරුවාණනි ඔබට නිවන් සුව