බල්ලොත් එක්ක බෑ කියන වේදිකා නාට්‍යය මම යන්තම් බැලුව..පුදුම දක්ෂ සරල ස්වභාවික උපහාසාත්මක නළුවෙක්...කියන්න වචන නැහැ..
...
ඇඃ උඹටත් දුකයිද?![]()





ඔව් බං සිකුරු හතේ මම බලපු ලංකාවෙ හොඳම හාස්‍ය චිත්‍රපටය![]()
බොරුවට ඩබල් මීනින් කුනුහරුප නෑ ලයිට් කනු වටේ කැරකි කැරකි දුව දුව ගොං ආතල් දෙන්නෑ හිනස්සන්න කටහඬ අමුතු කල්ල කතා කරන ගොං වැඩ නෑ සිරාවට හිනාවෙන්න පුලුවන් ලස්සන විහිළු ටිකක් තිබ්බ![]()
ඊටත් වඩා විජය නන්දසිරි කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල දැක්කෙ රෑ දහයට විතර යන නලුවො ඇවිත් බහුබූත සම්ප්‍රප්පලාප දොඩවන වැඩසටහනක් බලපු දවසක![]()
මාලනී ෆොන්සේකල සහ තවත් ලංකාවේ හෙන නලුවන් කියන අය ඇවිත් උන්ගෙ ජීවිත වල සිද්ද වුන බහුබූත කිය කිය කාලෙ කද්දි මේ මනුස්සයත් ඒ වැඩසටහනට ඇවිල්ල හිටිය වැඩසටහන මෙහෙයවපු මනුස්සය කතා කරනකං විජය නන්දසිරි එක වචනයක් කතා කලේ නෑ එක ගොං කතාවක් කිව්වෙ නෑ අනික් නලු නිලියො කියෝන බහුබූත අහගෙන හිටිය විතරයි එදා තමා විජය නන්දසිරි කියන්නෙ කව්ද කියල දැනගත්තෙ![]()
ලංකාවෙ හිටපු කැමතිම නලුව![]()
![]()


