Mul kale wijaya nandasiri chithra patiwala pardana naluwata ragapapu niyama kala hakiyawak thibba kala karuwek....
ඒ මියගොස් ඇත්තේ "මනමේ" කුමාරයාය. ඔහු "සුබ සහ යස", "ආනන්ද ජවනිකා", "නරිබෑණා", "ජසයා සහ ලෙන්චිනා", "නෑදෑයෝ", "බංගලි වළලු ", "සඳකඩ පහන".......... ආදී ගිණිය නොහැකි තරම් නිර්මාණ කන්දරාවක රඟපෑවේය. මැරෙන තුරුම වේදිකාව අත්නොහළේය. ඔබ ඒ ගැන දැනුවත් නොවීම ඔහු "කොමඩියන්" කෙනෙක් කිරීමට හේතුවක් නොවේ



