විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113





    ඒ මියගොස් ඇත්තේ "මනමේ" කුමාරයාය. ඔහු "සුබ සහ යස", "ආනන්ද ජවනිකා", "නරිබෑණා", "ජසයා සහ ලෙන්චිනා", "නෑදෑයෝ", "බංගලි වළලු ", "සඳකඩ පහන".......... ආදී ගිණිය නොහැකි තරම් නිර්මාණ කන්දරාවක රඟපෑවේය. මැරෙන තුරුම වේදිකාව අත්නොහළේය. ඔබ ඒ ගැන දැනුවත් නොවීම ඔහු "කොමඩියන්" කෙනෙක් කිරීමට හේතුවක් නොවේ
    Mul kale wijaya nandasiri chithra patiwala pardana naluwata ragapapu niyama kala hakiyawak thibba kala karuwek....
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    විජය නන්දසිරි කියනේ ජෝකර් කෙනෙක් නොවෙයි, නියම චරිතාංග නළුවෙක්. මොනවා කරන ද. මට හිත හදා ගන්න බැරි, මෙතුමාගේ එකදු වේදිකා නාට්‍යක් සජීවීව බලන්න වාසනාව මට තුබුණේ නැනේ. හැමදාම හෙට බලනවා කියා කියා කල්දම්මා

    අඩෝ මට තියන ලොකුම අවුල බන් ඔක... අනේ.... ඇඩෙනවා බන්..:(:(
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    රටක් හිනාගැස්සූ අමරණීය කලාකරුවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා :(:(:(:(
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    දැන් ඉතින් බන්දුවගේ ගොන් පාට් තමයි.
    පට්ටම නළුවෙක්. නිවන් සුව :(
    කවුරුහරි පුළුවන් නම් online තියෙන (drama/films) ඒවගේ links දාල compilation එකක් හදන්න.
     
    Last edited:

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    cartoon balanawata amatharawa asawen balapu ekama lankawe tele drama eka meka ...



    download.jpg





    obata niwan suwa..
     
    • Like
    Reactions: paris

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අලිවන්සෙන් වැඩකරන පොරටෝක් දෙන මුග්ධ නලු නිලියො අතර හිටි සාමන්ය මනුස්සයෙක් වගේ හිටි ඔබව අගයකරමි

    ඔබට නිවන්සුව අත්වේවා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බං සිකුරු හතේ මම බලපු ලංකාවෙ හොඳම හාස්‍ය චිත්‍රපටය :( :(
    බොරුවට ඩබල් මීනින් කුනුහරුප නෑ ලයිට් කනු වටේ කැරකි කැරකි දුව දුව ගොං ආතල් දෙන්නෑ හිනස්සන්න කටහඬ අමුතු කල්ල කතා කරන ගොං වැඩ නෑ සිරාවට හිනාවෙන්න පුලුවන් ලස්සන විහිළු ටිකක් තිබ්බ :( :(
    ඊටත් වඩා විජය නන්දසිරි කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල දැක්කෙ රෑ දහයට විතර යන නලුවො ඇවිත් බහුබූත සම්ප්‍රප්පලාප දොඩවන වැඩසටහනක් බලපු දවසක :( :(
    මාලනී ෆොන්සේකල සහ තවත් ලංකාවේ හෙන නලුවන් කියන අය ඇවිත් උන්ගෙ ජීවිත වල සිද්ද වුන බහුබූත කිය කිය කාලෙ කද්දි මේ මනුස්සයත් ඒ වැඩසටහනට ඇවිල්ල හිටිය වැඩසටහන මෙහෙයවපු මනුස්සය කතා කරනකං විජය නන්දසිරි එක වචනයක් කතා කලේ නෑ එක ගොං කතාවක් කිව්වෙ නෑ අනික් නලු නිලියො කියෝන බහුබූත අහගෙන හිටිය විතරයි එදා තමා විජය නන්දසිරි කියන්නෙ කව්ද කියල දැනගත්තෙ :sorry: :sorry:
    ලංකාවෙ හිටපු කැමතිම නලුව :sorry: :sorry:

    :oo::oo::sorry::sorry: