විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
Namal Ape Daisy Acchita 88 wayasa   Born in 1922   ElaKiri Community_opt.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1744164
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා රියඅනතුරකට ලක් වූ මොහොතේ සිට ව්‍යාජ පුවත් මවමින් විජිත හේරත් මහතාට සහ ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට මඩ ප්‍රචාරයන් දියත් කළ විමල් වීරවංස විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවිය කටයුතු කළ අතර ඔවුන් මේ වනවිට එම අනතුර පදනම් කරගනිමින් ප්‍රවෘත්ති පහක් පල කර තිබේ.

    විමල් වීරවංස විසින් නිර්මාණය කරණ සෑම ප්‍රවෘත්තියකම විජිත හේරත් මහතා බීමත්ව සිටි බවට හුවා දැක්වීමට මහත් වෙහෙසක් යොදා කටයුතු කර ඇති ආකාරය දක්නට ලැබෙන අතර එම අනතුර සම්බන්ධයෙන් අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවස්ථාවේදී අධිකරණයේදී සිදුවන දෑ දැනගැනීමට විමල් වීරවංශගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන අනුරුද්ධ බන්ඩාර රනවාරණ ඇතුළු සිව් දෙනෙකුම විමල් වීරවංස විසින් එවා තිබුණි.

    විජිත හේරත් මහතා බීමත්ව සිටි බවට අධිකරණය තහවුරු කරණු ලැබුවහොත් එම පුවත එම අධිකරණ භූමියෙ සිටම සිය වෙබ් අඩවියෙහි ඉතා විශාල ප්‍රචාරයක් සමග පල කිරීමට ඔවුන් සූදානමින් සිටි බව ඔවුන් අධිකරණ භූමියේදී හැසුරුණු ආකාරය අනුවත් ඔවුන් එකිනෙකා කතා බහ කරගත් කරුණු අනුවත් තහවුරු වී තිබේ.

    කෙසේ නමුත් විජිත හේරත් මහතා මත්පැන් පානය කර නැති බවට අධිකරණය ඉදිරියේ තහවුරු වීමත් සමග විමල් වීරවංසගේ ගෝලයන්ට සිය කටයුත්ත හකුලාගැනීමට සිදුවිය.

    src: lankatruth
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මෙඩිකල් රිපොට් එක්ක තමා නඩු දාල තියෙනෙන් නැතුව පොලිසියෙන් හිතුන ගමන් බීමතින් රිය පැදවීම කියල නඩු දාන් නැ, නිකන් ගොන් කතා කියන්ඩ එපා පොල් බුරුවෙක් වගේ. විජිතය වගේ පාන්ඩුවෙ කුක්කෙක්ට පොලිසියෙන් බොරුවට බිමතින් රිය පැදවීම කියල නඩු දාල ඉල්ලන් කන්නෙ නැ, විජිතය කුනු වෙන්ඩ ගහල තමා බන් මහ රැ ටෙලිපොන් කනුවෙ හැප්පිලා තියෙන්නෙ,:lol::lol::lol:

    mama ahana prashna walata uththara deepanko.

    1. Umba medical report eka dekkada?
    2. Medical report ekak ekka naduwak demma nam, garu adhikaranaya visin kohomada ee medical report eka boru kiyala kiyanne? eeka aragena thiyenneth polisiyen, rajaye doctor kenek gen.
    3. Umba kalin post eke kiwwa widihata, minihek merune nethi wahana anathuru hema ekakma polisiya wisin salakanne drink eka dala gihilla wechcha accident widihatada?

    Please, wate yanne nethuwa mama ahapu prshna walata answer ekak deepan.

    Ps: umba dala thiyana photos walin or video eken penawada Vijitha herath drink eka daala inne kiyala?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ubatath wena wadak na ne bayyonge athal kudu karanne ? paw ban untath athal ekak ganna diyanko.. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mama ahana prashna walata uththara deepanko.

    1. Umba medical report eka dekkada?
    2. Medical report ekak ekka naduwak demma nam, garu adhikaranaya visin kohomada ee medical report eka boru kiyala kiyanne? eeka aragena thiyenneth polisiyen, rajaye doctor kenek gen.
    3. Umba kalin post eke kiwwa widihata, minihek merune nethi wahana anathuru hema ekakma polisiya wisin salakanne drink eka dala gihilla wechcha accident widihatada?

    Please, wate yanne nethuwa mama ahapu prshna walata answer ekak deepan.

    Ps: umba dala thiyana photos walin or video eken penawada Vijitha herath drink eka daala inne kiyala?
    1. මෙඩිකල් රිපොට් එකේ බිමතින් හිටිය කියල තියෙනව කියල මුලින් දැම්මෙ දිවයින පත්තෙරේ එක බොරුනම් දිවයිනට නඩු දාන්ඩ පුලුවන්. අනික පොලිසියෙන් විජිතයට එරෙහිව නඩු දානව බීමතින් රිය පැදවීම කියන චොදනාවට ඒක බොරු නම් පොලිසියටයි මෙඩිකල් රිපොට් එක දුන්න දොස්තරටයි නඩු දාන්ඩ ඔනෙ බොරු කියුවට. ඒක වෙන්ඩ බැනෙ දොස්තරල බොරු කියන නැ පොලිසියත් මේ මන්ත්‍රි කෙනෙක්ට බොරු චොදනා දාන් නැ අනික පොනුලගෙ කුක්කට බොරු චොදනා කරනවද පොලිසියෙන්.,
    2. නිතිය දැනගෙන කතා කරපන්කො, නිතියට අනුව පොලිසිය විජිතට නඩු දාල තියෙනව බීමතින් රිය පැදවීම කියන එකට, එහෙම නඩුව දානවනම් පොලිසිය අනිවාර්යෙන් අධිකරනයට මෙඩිකල් රිපොට් එකක් ඉදිරිපත් කරන්ඩම ඔනෙ නැතුව පොලිසියට නිකන් නඩු දාන්ඩ බැ,නඩුවක් දාන ක්‍රමයක් තියෙනවනෙ හිතුන හිතුන හේතු පොලිසියට දාන්ඩ බැ.පොලිසියෙන් නඩුව දාපු එකෙන්ම ඔප්පු වෙනව විජිතය කරටි කැඩෙන්ඩ ගහල හිටිය කියල.
    3. මම ඔහොම කතාවක් කොතනකවත් කියල නැ කියුවනම් පෙන්නපන් නිකන් සිoහල කියව ගහන්ඩ බැරුව දැගලුවට මට කරන්ඩ දෙයක් නැ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (01) ඉදිරිපත් කෙරුණා.

    එහිදී අපරික්‍ෂාකාරී රිය ධාවනය, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේ.

    වැලිකඩ පොලීසිය මගින් මන්තී‍්‍රවරයාට එරෙහිව ගොණුකර තිබූ තුන්වන චෝදනාව වන බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළව නඩුවක් ඉදිරියට ගෙනයාමට නොහැකි බව අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
    nethfm.com
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ලොල් තමා විජිතය කුනුවෙන්ඩ ගහල කැබ් එක හැප්පිලා එලියට එන තැන ඉදන් පොටො තියෙනව තාම විඩියො රිලීස් උනේ නැ ඉවසන්න,:cool::cool:
    jrfwk4.jpg

    13339531_10206584775553336_6345183741328479818_n.jpg
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    එලකිරියේ ආතල් එකට කරපු අවුරුදු උත්සවේ ලැජ්ජ නැති විදියට හොර වංචා කරලා expose උන එකෙක් එනවා අනිත් ම්නිස්සුන්ට චරිත සහතික දෙන්න
    මේකා කතා කරන්නේ විජිත හැප්පුන වෙලාවේ එතන හිටිය පොලිස් කාරයා වගේ :D:D

    බලාගෙන හිටියා වගේ බොරු මවන්න
    ලැජ්ජ නැති වැඩ කරන්න වංචා කරන විදිය ඉගෙන ගන්න
    මැද මුලනේ පිලිකන්නේ ජීවිතකාලෙම වලං හෝදන විදිය අහගන්න
    ඔබත් අදම හමුවන්න EROZAN :D:D:D:D:D:D:D:D

    :cool:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එලකිරියේ ආතල් එකට කරපු අවුරුදු උත්සවේ ලැජ්ජ නැති විදියට හොර වංචා කරලා expose උන එකෙක් එනවා අනිත් ම්නිස්සුන්ට චරිත සහතික දෙන්න
    මේකා කතා කරන්නේ විජිත හැප්පුන වෙලාවේ එතන හිටිය පොලිස් කාරයා වගේ :D:D

    බලාගෙන හිටියා වගේ බොරු මවන්න
    ලැජ්ජ නැති වැඩ කරන්න වංචා කරන විදිය ඉගෙන ගන්න
    මැද මුලනේ පිලිකන්නේ ජීවිතකාලෙම වලං හෝදන විදිය අහගන්න
    ඔබත් අදම හමුවන්න EROZAN :D:D:D:D:D:D:D:D

    :cool:

    gon pako, politics pettakin tiyahan ,policiye mulma report eke tiyenne arakku gada awa kiyala, etanin ehata okkoma blank, case eka hijack, ita passe mehestrat gada awa kyala nadu danna be kyala case eka close,

    betta uda dagena kegahanna epa, lankawe kohomada weda wenne kiyala api hemoma dannawane, unp unat srilanka unat jvp unat desapaluwo beraganna desapaluwo innwa, api ubalata tamai kawrut nette, ehema eke puka uda dagena natanne netuwa hitahan :angry: