මෙඩිකල් රිපොට් එක්ක තමා නඩු දාල තියෙනෙන් නැතුව පොලිසියෙන් හිතුන ගමන් බීමතින් රිය පැදවීම කියල නඩු දාන් නැ, නිකන් ගොන් කතා කියන්ඩ එපා පොල් බුරුවෙක් වගේ. විජිතය වගේ පාන්ඩුවෙ කුක්කෙක්ට පොලිසියෙන් බොරුවට බිමතින් රිය පැදවීම කියල නඩු දාල ඉල්ලන් කන්නෙ නැ, විජිතය කුනු වෙන්ඩ ගහල තමා බන් මහ රැ ටෙලිපොන් කනුවෙ හැප්පිලා තියෙන්නෙ,![]()
mama ahana prashna walata uththara deepanko.
1. Umba medical report eka dekkada?
2. Medical report ekak ekka naduwak demma nam, garu adhikaranaya visin kohomada ee medical report eka boru kiyala kiyanne? eeka aragena thiyenneth polisiyen, rajaye doctor kenek gen.
3. Umba kalin post eke kiwwa widihata, minihek merune nethi wahana anathuru hema ekakma polisiya wisin salakanne drink eka dala gihilla wechcha accident widihatada?
Please, wate yanne nethuwa mama ahapu prshna walata answer ekak deepan.
Ps: umba dala thiyana photos walin or video eken penawada Vijitha herath drink eka daala inne kiyala?

ubatath wena wadak na ne bayyonge athal kudu karanne ? paw ban untath athal ekak ganna diyanko..![]()

1. මෙඩිකල් රිපොට් එකේ බිමතින් හිටිය කියල තියෙනව කියල මුලින් දැම්මෙ දිවයින පත්තෙරේ එක බොරුනම් දිවයිනට නඩු දාන්ඩ පුලුවන්. අනික පොලිසියෙන් විජිතයට එරෙහිව නඩු දානව බීමතින් රිය පැදවීම කියන චොදනාවට ඒක බොරු නම් පොලිසියටයි මෙඩිකල් රිපොට් එක දුන්න දොස්තරටයි නඩු දාන්ඩ ඔනෙ බොරු කියුවට. ඒක වෙන්ඩ බැනෙ දොස්තරල බොරු කියන නැ පොලිසියත් මේ මන්ත්‍රි කෙනෙක්ට බොරු චොදනා දාන් නැ අනික පොනුලගෙ කුක්කට බොරු චොදනා කරනවද පොලිසියෙන්.,mama ahana prashna walata uththara deepanko.
1. Umba medical report eka dekkada?
2. Medical report ekak ekka naduwak demma nam, garu adhikaranaya visin kohomada ee medical report eka boru kiyala kiyanne? eeka aragena thiyenneth polisiyen, rajaye doctor kenek gen.
3. Umba kalin post eke kiwwa widihata, minihek merune nethi wahana anathuru hema ekakma polisiya wisin salakanne drink eka dala gihilla wechcha accident widihatada?
Please, wate yanne nethuwa mama ahapu prshna walata answer ekak deepan.
Ps: umba dala thiyana photos walin or video eken penawada Vijitha herath drink eka daala inne kiyala?
ලොල් බේබද්දගෙ ගොට්ටට රිදිල.ubatath wena wadak na ne bayyonge athal kudu karanne ? paw ban untath athal ekak ganna diyanko..![]()

රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (01) ඉදිරිපත් කෙරුණා.
එහිදී අපරික්ෂාකාරී රිය ධාවනය, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේ.
වැලිකඩ පොලීසිය මගින් මන්තී‍්‍රවරයාට එරෙහිව ගොණුකර තිබූ තුන්වන චෝදනාව වන බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළව නඩුවක් ඉදිරියට ගෙනයාමට නොහැකි බව අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
nethfm.com
ලොල් බේබද්දගෙ ගොට්ටට රිදිල.![]()

ලොල් තමා විජිතය කුනුවෙන්ඩ ගහල කැබ් එක හැප්පිලා එලියට එන තැන ඉදන් පොටො තියෙනව තාම විඩියො රිලීස් උනේ නැ ඉවසන්න,
![]()

එලකිරියේ ආතල් එකට කරපු අවුරුදු උත්සවේ ලැජ්ජ නැති විදියට හොර වංචා කරලා expose උන එකෙක් එනවා අනිත් ම්නිස්සුන්ට චරිත සහතික දෙන්න
මේකා කතා කරන්නේ විජිත හැප්පුන වෙලාවේ එතන හිටිය පොලිස් කාරයා වගේ
බලාගෙන හිටියා වගේ බොරු මවන්න
ලැජ්ජ නැති වැඩ කරන්න වංචා කරන විදිය ඉගෙන ගන්න
මැද මුලනේ පිලිකන්නේ ජීවිතකාලෙම වලං හෝදන විදිය අහගන්න
ඔබත් අදම හමුවන්න EROZAN
![]()