විජේදාස ට මල පෑනලා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Meke giriya yatin ke gahapu ponna bayyo 10 denek yewwanam Buduruwa kanen edan ei.


    121678884_2014145972050219_6303146102869830175_n.jpg
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඇමතිකමක් නොලැබුණු එකේ අවුල තමා. 😂

    20 සම්මත වුනොත් අනිත් ශ්‍රීලනිප කාරයන්ගේ ඇමතිදුර වලටත් කෙලවෙනවා. එක්කෝ අර ඉස්සර වගේ ජ්‍යෙෂ්ඨ ඇමති පට්ටමක් දීලා පැත්තකට කරලා තියන්නත් පුළුවන්.. 😂
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇමතිකමක් නොලැබුණු එකේ අවුල තමා. :LOL:

    සක්කරයේ පුතා අවාත් ලංකාව හදනවා බොරු...මුන්ට ඇමති කම් නොදුන්නා ගමන් බනින්න ගන්නවා..

    විජේදාස,විදුර දෙන්නම බනින්නේ ඇමතිකම් වලට 😅
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හරි උන්ට පට්ටම ලැබුනේ නැහැ කියල මලෙන් ඉන්නේ කියමුකෝ. දැන් උබල කියන්නේ මේ කියන දේවල් වැරදි කියලද?
     
    • Like
    • Haha
    Reactions: neo7x and Identity

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමතිකමක් නොලැබුණු එකේ අවුල තමා. :LOL:

    සක්කරයේ පුතා අවාත් ලංකාව හදනවා බොරු...මුන්ට ඇමති කම් නොදුන්නා ගමන් බනින්න ගන්නවා..

    විජේදාස,විදුර දෙන්නම බනින්නේ ඇමතිකම් වලට 😅


    කැබිනට් ඇමතිකමක මහිම ....

    විදුරගේ තියෙන්නේ වෙනම සීන් එකක් බන්..... දැන් මේවා කියල මටත් වදිනවා හොඳ මඩක්...

    ටික කලක් බලන් ඉමුකො...සීන් එක තේරෙයි
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    කැබිනෙට් ඇම්තිකම් දෙන්නෙ කටු කන බල්ලන්ට විතරයි.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කැබිනට් ඇමතිකමක මහිම ....

    විදුරගේ තියෙන්නේ වෙනම සීන් එකක් බන්..... දැන් මේවා කියල මටත් වදිනවා හොඳ මඩක්...

    ටික කලක් බලන් ඉමුකො...සීන් එක තේරෙයි

    උට තියෙන්නේ මල රත්තරන්ට ඇමති කම දීලා කළුතරින් 1වෙනි උන උට නොදුන්නා එක
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි උන්ට පට්ටම ලැබුනේ නැහැ කියල මලෙන් ඉන්නේ කියමුකෝ. දැන් උබල කියන්නේ මේ කියන දේවල් වැරදි කියලද?
    පට්ටම නැත්නම් ඇස් පේන්නයි පට්ටම ලැබුනම අන්ධවෙන්නයි හේතුව මොකක්ද?
     
    • Haha
    Reactions: Identity

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මු කියන එක ඇත්ත උනාට මුට ඇමතිකම නොලැබුනාට තමයි කට ඇරුනේ. බහුතරේ පොහොට්ටු පොන්නයෝ මේවගේ
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕකා තනිකර බොරුව කරන්නේ.
    ඕකා කියන ඔක්කොම කියන්නේ උගේ මාකටිං වලට.
    මම දවසක් ඕකගේ page එකේ ඕකගේ පොස්ට් එකකට සාධාරණ ප්‍රශ්නයක් අහලා (බැනලා අරවා මේවා මුකුත් කිවුවේ නෑ.) ඒ comment එක remove කරලා තිබ්බා.
    ඒ කියන්නේ පොඩ්ඩක් හරි මොලේ තියන එකෙක් ප්‍රශ්නයක් ඇහුවම උන්ව ටක් ගාලා අයින් කරලා දානවා.
    "ඔබ තුමා තමයි නියම නායකයා" ගාගෙන එතන දැවටී දැවටී ඉන්න ගොන්නු රැල ඉතුරු කර ගන්නවා.

    කරන දේවල් ප්‍රශ්න කරන පොඩ්ඩක් හරි මොලේ තියන උන්ගෙන් උන්ට වැඩක් නෑ මොකද උන්ට ගේම ගහගෙන යන්න බෑ නේ මොලේ තියන මිනිස්සු එක්ක! මුන්ගේ දේශපාලනේට ඕන ගොන්නු රැලක්. ඒ නිසා හැමෝම කරන්නේ තමන්ගේ ගොන්නු ගොඩ වැඩි කර ගන්න එක එක tricks දාන එක.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මු කියන එක ඇත්ත උනාට මුට ඇමතිකම නොලැබුනාට තමයි කට ඇරුනේ. බහුතරේ පොහොට්ටු පොන්නයෝ මේවගේ
    ඵහෙම කියන්නත් බැහැ නේද බං?ගිය අාණ්ඩුවෙ අැමති පට්ටමක් තියාගෙනත් වැරැද්දට කට අැරියනේ..ඒ කාලෙනම් යහපාලනයේ අය කිව්වෙ රාජපක්ෂ ගෙ හෙංචයියෙක් කියල😁
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මේ වගේ උගත් මෝඩයින්ට කතිරේ ගහන බයි ජනයා ඉන්නවනේ ඇත්තට.