විජේරමේ කැම්පස් අනාථයෝ

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
විජේරමේ කැම්පස් අනාථයෝ

විජේරමේ කැම්පස් එකේ ඉඳල නුගේගොඩ පැත්තට පෙළපාලියක් යනවා අනාථයෝ සෙට් එක.මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ.උන් යන්නෙත් පාර මැද.පස්යාලේ වෙඩි තිබ්බ වගේ මේ කාලකන්නි සෙට් එකට වෙඩි තියන්න එකෙක් නැහැනේ.ඉස්කෝල අරින වෙලාවට මේ යක්කු පාරට බැහැල අනිත් උන්ගේත් කාලේ කනවා
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
kauda
hambayoda
campous eke un da

කැම්පස් පක්කු බන්.නුගේගොඩ යන්න කියලා ගියේ පාරට.පැය බාගයක් ඉඳලා යන්න බැරිව හැරිලා ආව මම
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
:lol:Yasa wade thota
කැම්පස් පක්කු බන්.නුගේගොඩ යන්න කියලා ගියේ පාරට.පැය බාගයක් ඉඳලා යන්න බැරිව හැරිලා ආව මම
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    උන්ගෙ පෙළපාලි නං මාර වාතයක් වෙලා තියෙන්නෙ හයිලෙවල් එකේ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    machan .. umbata campous yanna beri una kiyala unta banina eka hari madi neda?
    මම නොගියපු එක ඇත්ත මචන්,ගියත් ඔය එක එකා කියන විදියට නටන්නේ නැහැ මගේ වැඩේ කරගෙන එනව.එහෙම බලකිරීමක් අම්මප පිහියක් අරන් ඇරලා දානවා.

    උන්ගෙ පෙළපාලි නං මාර වාතයක් වෙලා තියෙන්නෙ හයිලෙවල් එකේ

    ඔව් බන් බලපන් කී දෙනෙකුගේ වැඩ පාඩුද කියලා
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මොකද්ද හේතුව

    දන්නේ නැහැ බන් කොහොමත් ඕකුන් වැඩිපුරම පාරවල් වලනේ බන් ඉන්නේ.එහෙම බැලුවම අර sb ලොක්ක මුන්ට කියන වචන සෙට් එක හරි බන්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විජේරමේ කැම්පස් එකේ ඉඳල නුගේගොඩ පැත්තට පෙළපාලියක් යනවා අනාථයෝ සෙට් එක.මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ.උන් යන්නෙත් පාර මැද.පස්යාලේ වෙඩි තිබ්බ වගේ මේ කාලකන්නි සෙට් එකට වෙඩි තියන්න එකෙක් නැහැනේ.ඉස්කෝල අරින වෙලාවට මේ යක්කු පාරට බැහැල අනිත් උන්ගේත් කාලේ කනවා

    පාරේ ඉන්න කකුඩ්ඩන්ට ඕව ඇස්වල කටු අනිනවා වගේ ඕවට ..
     
    • Like
    Reactions: JesonRulez