විජේවීර talks

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Sirimavo crushed JVP and Wijeweera in 1971
    But never wanted kill wijeweera like Premadasa...

    I always See Sirimavo Bnadaranayake as one of the best leader all time...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල්ලි උඹට ඔන දේසපාලනයක් කරපන්, හැබැයි 'විජේ' වගේ නියම මනුශ්යකුට අපහාස කරන්න එපා, උඹ දන්නෙ නැති උනාට විජය මැරුවෙ කවුද කියල රටම දන්නව. උඹ ඔය විජයගේ මිනී මරුව ලගින් දාල තියෙන විජයගේ සින්දුව කරුනාකරල අයින් කරපන්.

    http://gatherer.wizards.com/pages/Card/Details.aspx?multiverseid=277995

    සිංදුව ලියලා තියෙන්නෙත් විජේමද? රදලයින්ට කඩේ ගියා කියලා පොරක් වෙන්නේ නැහැ බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Sirimavo crushed JVP and Wijeweera in 1971
    But never wanted kill wijeweera like Premadasa...

    I always See Sirimavo Bnadaranayake as one of the best leader all time...
    හේතු ටිකක් කියපන්මචන් බලන්න ...මම ඇත්තටම දන්නේ නැහැ ....එච්චර උදාර වෙන්න හේතුව...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    ඔව් එකනම් ඇත්ත,විජෙවීරව මරපු අයත් මැරුනේ හැබැයි වෙඩි සහ බොම්බ කාලා

    රණසිංහ ප්‍රෙමදාස - බොම්බයකින් (නියොගය දුන් තැනැත්තා)
    රන්ජන් විජයරත්න - බොම්බයකින් (මෙහෙයවු තැනැත්තා)
    ජනක පෙරේරා - බොම්බයකින් (කරවු තැනැත්තා)
    මුතාලිෆ් - වෙඩි උණ්ඩයකින් (කරපු තැනැත්තා)

    අවි ගත්තො අවියෙන්ම නසිති !!!

    machan Janaka Perera saha Muthalif kohomat undayakin bombayakin marenna puluwan dana dana tamai hamudawata bandila tiyenne...
    eka nisa unta prasnayak naha
     
    dilanekama

    Member
    May 25, 2007
    43
    1
    0
    මැතිණිය 71දී කොල්ලෝ කෙල්ලො 20000 මැරුව කියල දන්නෙ නැද්ද? අපාරාධ යුක්ති විනිශ්වය කොමිෂන් සභාවෙ තිබුනු නෛතික ප්‍රශ්නයක් නිසා තමයි ඉතුරු ජේවීපී නායකයන් නිදහස් වුනේ. අම්මල තාත්තල කියන දේවල් නැතුව ඇත්ත ඉතිහසෛ් කියවල බලන්න. විජය ජේවීපී එකෙන් මැරුව කියන සුප්‍රසිද්ධ බොරුව හැමතිස්සෙම කියන්නෙ නැතුව ඒ කාලේ JR ගේ උවමනාවන් සහ එයාගෙ කපටි වැඩ ගැන අධ්‍යනය කරන්න. 86 වගේ වෙන කොට හමුදාවත් ජේවීපී එක හරි කියන මතයට ඇවිත් ජේවීපී එක පැත්ත ගවිමින් හිටිය. මේක දැනගත්ත JR හමුදා පවුල් කිහිපයක් ඝාතනය කරල ඒක ජේවීපී එක කර විධීයට ඒත්තු ගන්වල ජේවීපී එක සහ හමුදාව අතර වර්ධනය වුනු සුහදකම නයි වෛයිරයකට පෙරලුවා. වධකාගාර දාගෙන කොල්ලො කෙල්ලො 60000ක් මරන්නෙ ඊට පස්සෙ. විජය සිද්දියත් ඒ වගේම JR බලය රැක ගැනීමට කළ කපටි වැඩක්.
     
    dilanekama

    Member
    May 25, 2007
    43
    1
    0
    අමතක අයට ටිකක් කියලා දෙන්නම්

    රනිල් කොටි සමග සම ගිවිසුම් ගහලා රටෙන් කැල්ලක් කොටියට දෙන්න යනකොට සන්දානයට සහය දීම
    සුනාමි සහන මණ්ඩලයට විරුද්ද වීම හරහා මේ රටේ ප්‍රථම වරට සියලු වරදාන ඇත හරිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම (දන්නවනේ සුනාමි සහන මණ්ඩලේ ගැන.....දන්නේ නැත්තන් එක කියල දෙන්නම් )...කරයිද අනිත් එවුන්නම්....
    පාර්ලිමේන්තුවේ වැරදි පෙන්නලා දෙන්න ඉන්නවනම් මටනම් හිතෙන්නේ දැන් ඉන්නේ මේ JVP කාරයෝ තුන් හතරදෙනා විතරයි

    ජේවීපී එක උපාය මාර්ග තොරන විධීය ගොඩක් අයට තේරෙන්නෙ නෑ බන්. අනිත් පක්ෂ වාසි වලට කරන වැඩ විධියට තමයි මේව දිහාත් බලන්නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හේතු ටිකක් කියපන්මචන් බලන්න ...මම ඇත්තටම දන්නේ නැහැ ....එච්චර උදාර වෙන්න හේතුව...

    She managed to maintain good relationships with India, China Russia..
    She knew when to be tough and politics was not corrupted as today
    She believed in self sufficient economy without relying too much on foreign
    Ceylon became Republic in Sri Lanka which is a turning point..
    Then J.R came to power and after 30 years here we have parliament with idiots, thieves smugglers...

    Pure Socialism, Communism, Marxism Leninism is not suitable for this country, for china Vietnam it worked very well, even Russia fell :)
    but i believe we should adhere some features of them to reduce rich poor gap where all the people can live with less financial problems...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිංදුව ලියලා තියෙන්නෙත් විජේමද? රදලයින්ට කඩේ ගියා කියලා පොරක් වෙන්නේ නැහැ බන්

    විජය කියන්නෙත් රදල පරපුරෙක් එක පුරුකක් විතරයි.....රදල පැලැන්තිය ගැන දෙසනයකුත් ඇති අහන්න ....විජය මැරුවේ JVP එකෙන් කියලා කවුද කියන්නේ ....lol .

    UBA JVP EKATA VIRUDDA HAMA EKATAMA RADALAYA RADALAYA
    KIYANNE UBE AMMA RODIYEKTA REDDA USSALADA UBAWA HADUWE.

    UBA WAGE SIGITHI JAPPO DANNE NATHI JVP ITHIHASAYA API DANNAWA.
    APE GEWAL LAGA ENGINEER KENEKWA WEDI THIYALA MARUWA BUS PARATA
    DAMMA KIYALA.
    MATA THAMA MATHAKAI E MANUSSAYAGE PUTHA MAHA RAA DUWAGENA AWITH THATHTHATA WEDI THIBBA KIYALA KIWWA HATI.MARUWE WENA KAWRUTH NEMEI GAMEMA HITAPU JAPPO.
    APE GEDARA MURA POLAK DAALA THIBBA NISA YANTHAN APE PAWLE AYA BERUNE.
    EDA MINIMARAPU JAPPO GODAK EWUNWA HAMUDAWEN BAWUWA.
    ITHURU UNA EWUN DAN YASA AGETA JVP EKATA BOOT EKA THIYALA MAHINDAGE DAATH SHAKTHIMATH KARANAWA.UBA THAAMA PARATA KATE HOLLANNA DAAPU SIGITHI JAPPEK VITHARAI.JVP VARTHAMANAYA GANA KATHA KALATA KAMAK NAHA PUTE ATHITHAYA GANANAM TALKS DENNA ENNA EPA.EKATA TIKAK LOKU WELA WAREN.
    OKKOMATA KALIN EKA EKAGE JATHAKE HOYANNA KALIN UBE JATHAKE HOYAGANIN.
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    විජේවීර කියන්න මොනතරම් බියගුළු හිකනලෙක් ද බන්. ඕක බයේ කොහෙද වත්තක හැංගිලා හිටියේ.. ඕක බුද්ධිමත් බවයෙන් අඩු එකක්. එකනේ ජනතා විමුක්ති පෙරමුණ ඒකාලේ පොලිසි වලට ගහනකොට නිල ඇදුමක් ඇදගත්තේ.

    ඇත්තමයි මචන් විජේවීර කියන්නේ පට්ටම පට්ට ගොනෙක්. ඕක තරුණ ජිවිත කි දාහක් මාරු තුරුලට යැවුවද. කාන්තාවන්ට තමන්ගේ ස්වාමිපුරුෂයෝ නැති උනද. දරුවන්ට තමන්ගේ පියවරු මවුවරු අහිමි උනද. ගසෝ උබ පොඩි එකා. මට මතකයි අවලම් JVP පොන්නයෝ නිසා අපි විදපු දුක. තොපිට ඕව මටක නැහැ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ

    යුක්තිය වෙනුවෙන් අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්ති වාදී තපස් රකින්නේ
    ඉහ මොළ සිදගත්
    ඔල මොල නිවටුන්

    මේකා සින්හල මිනිස්සු 20000 කට වඩා මෑරුවා.ඔක්කොම අහින්සක මිනිස්සු.මෙකට හෙන හතම ගහපන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    UBA JVP EKATA VIRUDDA HAMA EKATAMA RADALAYA RADALAYA
    KIYANNE UBE AMMA RODIYEKTA REDDA USSALADA UBAWA HADUWE.

    UBA WAGE SIGITHI JAPPO DANNE NATHI JVP ITHIHASAYA API DANNAWA.
    APE GEWAL LAGA ENGINEER KENEKWA WEDI THIYALA MARUWA BUS PARATA
    DAMMA KIYALA.
    MATA THAMA MATHAKAI E MANUSSAYAGE PUTHA MAHA RAA DUWAGENA AWITH THATHTHATA WEDI THIBBA KIYALA KIWWA HATI.MARUWE WENA KAWRUTH NEMEI GAMEMA HITAPU JAPPO.
    APE GEDARA MURA POLAK DAALA THIBBA NISA YANTHAN APE PAWLE AYA BERUNE.
    EDA MINIMARAPU JAPPO GODAK EWUNWA HAMUDAWEN BAWUWA.
    ITHURU UNA EWUN DAN YASA AGETA JVP EKATA BOOT EKA THIYALA MAHINDAGE DAATH SHAKTHIMATH KARANAWA.UBA THAAMA PARATA KATE HOLLANNA DAAPU SIGITHI JAPPEK VITHARAI.JVP VARTHAMANAYA GANA KATHA KALATA KAMAK NAHA PUTE ATHITHAYA GANANAM TALKS DENNA ENNA EPA.EKATA TIKAK LOKU WELA WAREN.
    OKKOMATA KALIN EKA EKAGE JATHAKE HOYANNA KALIN UBE JATHAKE HOYAGANIN.

    kiwwata wedak naha mage thatta air force thattala camp inna kale, jeppo 89 ape gedarata tharjanaya karala liyum dala yanawalu baya karala :)

    89, 71 kalawal waladi degolloma maruwa, kawurut ahinsaka naha...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    විජේවීර කියන්න මොනතරම් බියගුළු හිකනලෙක් ද බන්. ඕක බයේ කොහෙද වත්තක හැංගිලා හිටියේ.. ඕක බුද්ධිමත් බවයෙන් අඩු එකක්. එකනේ ජනතා විමුක්ති පෙරමුණ ඒකාලේ පොලිසි වලට ගහනකොට නිල ඇදුමක් ඇදගත්තේ.

    ඇත්තමයි මචන් විජේවීර කියන්නේ පට්ටම පට්ට ගොනෙක්. ඕක තරුණ ජිවිත කි දාහක් මාරු තුරුලට යැවුවද. කාන්තාවන්ට තමන්ගේ ස්වාමිපුරුෂයෝ නැති උනද. දරුවන්ට තමන්ගේ පියවරු මවුවරු අහිමි උනද. ගසෝ උබ පොඩි එකා. මට මතකයි අවලම් JVP පොන්නයෝ නිසා අපි විදපු දුක. තොපිට ඕව මටක නැහැ.

    marenna baya ekek, thamanwa kapala maranawa kiwwat camera ekak issaraha ara wage bayagullek wage thaman weradiy kiyayda :lol:
    welawata e wage ekek JVP eke indala, hamudawata hasalaka gamini wage porawal hitiye nettam melahata ape keelith naha
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    kiwwata wedak naha mage thatta air force thattala camp inna kale, jeppo 89 ape gedarata tharjanaya karala liyum dala yanawalu baya karala :)

    89, 71 kalawal waladi degolloma maruwa, kawurut ahinsaka naha...

    mage mama thamath nondi gahanawa jappo wedi thiyala.wedi thibba eka
    dan MR dath shakthimath karanna gihin game kasippu peranawa.
    mage yaluwo kihipa denekgema thaththala mun marala thiyanawa.
    unge education eka ehen pitinma iwarai.ada pvt campas dana kota
    mun berihan denawa.
    wijeweerata janathawa kamathi naha eka nisa thamai minissu okunwa
    gas badala polisiyata allala dunne.rate janathawage kamaththak nathiwa
    deshapalanaya balen karanna baha.okunwa eda bawuwe nathnam mu
    polpot ta wada vinasayak karanawa
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    විජේවීර කියන්න මොනතරම් බියගුළු හිකනලෙක් ද බන්. ඕක බයේ කොහෙද වත්තක හැංගිලා හිටියේ.. ඕක බුද්ධිමත් බවයෙන් අඩු එකක්. එකනේ ජනතා විමුක්ති පෙරමුණ ඒකාලේ පොලිසි වලට ගහනකොට නිල ඇදුමක් ඇදගත්තේ.

    ඇත්තමයි මචන් විජේවීර කියන්නේ පට්ටම පට්ට ගොනෙක්. ඕක තරුණ ජිවිත කි දාහක් මාරු තුරුලට යැවුවද. කාන්තාවන්ට තමන්ගේ ස්වාමිපුරුෂයෝ නැති උනද. දරුවන්ට තමන්ගේ පියවරු මවුවරු අහිමි උනද. ගසෝ උබ පොඩි එකා. මට මතකයි අවලම් JVP පොන්නයෝ නිසා අපි විදපු දුක. තොපිට ඕව මටක නැහැ.

    ඒක ඇත්ත බන් විජේවීරගෙ මෝඩ බැලයො හින්ද රටක් වටින තරුණ ජීවිත රැසක් අකාලයේ නැති උනා ඒව සහ ගහන අපරාද... ගසෝ උඹ කැම්පස් අවුට් වෙලා ටිකක් සමාජයට බැහැල බලපන් .

    ගසෝ උඹ දන්නවද JVP නිසා උද්ේගකාරී හැඟීමෙන් විතරක් කටයුතු කරල කී දෙනෙක් මැරුණද කියල ?? හැඟීමට වඩා බුද්ධියෙන් කටයුතු කරන්න JVP එක කියල දෙන්නෙ නැහැ. පලවෙනි තෙල් ගැහිල්ලෙහී දීම දෙන්නෙ ොළඹින් කැම්පස් එන උන් ගැන මල පනින කතා කියල.

    අනික කැම්පස් කීපයක උන් ොළඹ එකතු වෙලා උද්ෝෂණය කලාම පාඩු කාටද ??? මහින්දටද ? නෑ මල්ලි ේරුම් ගනින්... පෙට්රල් ඩීසල් ඉේ පහල වෙන්නෑ.. ඒව මග දිගට නිකරුේ පිච්චෙනව කියන්නෙ එක අතකින් අේ සල්ලි පිට රටට යනව එතැන වාහන 100 ක විතර පැයක් ස්ටාට් කරල නිකන් තියන් ඉන්න එක ගැන .එංජින් ගෙවුනත් කෙ පාඩුව කාටද ??

    අනික කිට වලට යද්දි කියනව " ගිය සේ මල්ලිල නංගිල රXXXXX එකතු කලා සැඋඔ
    XXXXX වත් ේන්න ඕන කියල" ඔය සල්ලි එකතු කරපු ඒවයින්වැඩක් කෙරුණද ???

    ාල් කාන්ත / ෝමංශ බස් වලද යන්නෙ ?? උන්ට කිසි දෙයක ගානක් නෑ හරි සමාවාදීන් නම් ොමද කරන්න ඕන ?? ඩබල්කැබ් ගන්නද නැතිනම් අර කිව්වත් ොල්පින් අරන් අනිත් සාමාජිකයින්වත් අරන් යනවද ???

    ේ අව්රුද්දෙ බැහැල වැඩ කල එකෙක් රිමාන්ඩ් වුනා එක්සෑම් අස්සෙ. එක සබ්ජෙක්ට් එකකට ඉන්න ලැබුේ නෑ.. මෙඩිකලපිලි ගත්තෙ නැති හින්ද උගෙ ක්ලාස් එකට කෙල වුනා. දැන් ඌ රත්නපුර පැත්තෙ ක්ලාස් කරනව .. වැේ නැගල යනඒත් ට අපරාධයක් වුේ.(නම කියන්න ොඳ නැති හින්ද මම දාන්නෙ නැහැ- රත්නපුරේ වාණිජ අභිමානවත් ගුරු ත්‍රිත්වය !ට අයත් එකෙක්)

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සිංදුව ලියලා තියෙන්නෙත් විජේමද? රදලයින්ට කඩේ ගියා කියලා පොරක් වෙන්නේ නැහැ බන්

    හැම ගායකයෙක්ම වගෙම කියන්නෙ අනුන් ලියපු සින්දු තමයි බන්, උඹලට පොරක් නොවුනට මේ රටේ ලක්ශ ගානකට එතුමා අදටත් පොරක් බන් විජේගේ මල ගෙදරට ආපු ලක්ශ ගානක සෙනග දැක්ක නම් උඹල අද ඔහොම කියන්නෙ නෑ :no: