විද්‍යාවෙදි අපට ඉගැන්නුවෙ අසිරිමත් සිරුර කියල

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Game Changers Wow GIF by FaZe Clan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අසිරිමත් කියන්නේ ඉතිං වැඩ කරන විදිහ පට්ට නිසා. හිතපංකෝ තුවාල උනාම ඉබේ හොඳ වෙනවා.
    දියවැඩියාව හැදිලා තුවාල හින්දා ඇගිල්ලක් කපන්න වුනොත් අසිරිමත් නේද
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    දියවැඩියාව හැදිලා තුවාල හින්දා ඇගිල්ලක් කපන්න වුනොත් අසිරිමත් නේද
    ඔව් දියවැඩියාව හැදුනම තුවාල හොඳ වෙන්නේ නැහැ. බලපං අසිරිමත් නැත්ද කියලා. ඔළුවට ලේ ගලන එක අඩු උනාම කලන්තේ දාලා ඔලුව පාත් කරවනවා. උණ හැදෙන්නෙත් වයිරස් එක්ක ෆයිට් කරන්නලු නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් දියවැඩියාව හැදුනම තුවාල හොඳ වෙන්නේ නැහැ. බලපං අසිරිමත් නැත්ද කියලා. ඔළුවට ලේ ගලන එක අඩු උනාම කලන්තේ දාලා ඔලුව පාත් කරවනවා. උණ හැදෙන්නෙත් වයිරස් එක්ක ෆයිට් කරන්නලු නේ.
    උඹ කියන්නේ උණ හැදෙන හැම වෙලාවෙම පිටස්තරයෙක් එක්ක ෆයිට් කරනවා කියලද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,694
    75,796
    113
    බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
    Tho wage ponnayaketa nidahas adyapanayen waya karapu sallith aparadey.

    Balapan kisi wadak nane loketa.
     
    • Like
    Reactions: elakiriaddict

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
    මට පේන්නේ උඹගේ හිල් හතරක් බ්ලොක් වෙලාද කොහෙද......
     
    • Sad
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    අසිරිමත් කියන්නේ ඉතිං වැඩ කරන විදිහ පට්ට නිසා. හිතපංකෝ තුවාල උනාම ඉබේ හොඳ වෙනවා.
    දැන් බලපන් උඹට කොච්චර අසිරිමත් මොලයක් තිබුනත් වැඩක් නෑ හැමදාම උබව කවුරු හරි රවට්ටලා කටට දෙනවා.
    උබේ අසිරිමත් සිරුර ජරා කැරි වලින් පිරෙනවා
     
    • Dislike
    Reactions: rawatenna nam epa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
    මේකෙන් අදහස් කරන්නේ මචන් එක කාලෙක හරි අපේ සිරුර කොච්චර පැහැපත්ව තිබුනත් ඒකට ලොකු ඇල්මක් ආඩම්බරයක් ඇති කරගන්න එකෙන් ප්‍රයෝජනයක් නැති කම ගැන. උදාහරණයක් හැටියට දැන් බලන්න ඔයාගේ දෙමව්පියන්ගේ තරුණ කාලේ ෆොටෝ එකක ඉගොල්ලන්ගේ සොභාවයයි දැන් ඉන්න විදිහේ සොභාවයයි. මේ සිරුරු මේ කාලේ තුල කොච්චර වෙනස් වෙලාද කියලා තෙරුන් ගන්නකො. අපිටත් ඉතින් ඕක ඔහොමම තමයි
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93

    විද්‍යාවෙදි අපට ඉගැන්නුවෙ අසිරිමත් සිරුර කියල​

    බුද්ධාගමේ කියන්නෙ හිල් පහකින් කුනු වෑහෙන ජරාවක් විදියට
    බුද්ධාගම කියලා එකක් නැහැ. සිංහල බෞද්ධයන් ආගමක් විදියට බුදුදහම සැලකුවෙත් නැහැ. ඒකනේ ඉස්සර සිංහල බෞද්ධයන් (දැනටත් තියෙනව ඒක) කතෝලික කිතුනු අයව ආගමේ අය කියලා හැදින්වුයේ.
     
    • Like
    Reactions: NRTG