විදුලි අධිකාරි exam - Electrical Superintendent විදුලි අධිකාරි exam එකේ past papers එහම කාගවත් නැද්ද. බලන්ට හොද පොත් වල නම් ටිකකුත් කියන්ටකො බලන්ටවත්....:baffled::baffled: නැත්නම් ප්රශ්න එන්නේ මොනවගේ side වලින්ද කියලවත් කියන්ටෝ...